ඉස්සර සුපිරි කාටුන් ගියානේ හැම චැනල් එකේම දැන් යන්නේ නිකන් බොරුවට ගහගන්න ඒවා විතරයි ඒවාත් මෙලෝ වැඩක් ඇති ඒවා නෙමේනේ
අර හිරු එකේ ගියා වගේ MAD, තව අර විද්‍යා විනෝද theme එකේ කිසි දෙයක් tv එකේ යන්නේ නෑනේ
දැන් ළමයි tv බලන්නේ නැද්ද
අර හිරු එකේ ගියා වගේ MAD, තව අර විද්‍යා විනෝද theme එකේ කිසි දෙයක් tv එකේ යන්නේ නෑනේ
දැන් ළමයි tv බලන්නේ නැද්ද