ජෙප්පෝ පෙරෙට්ටො විශේෂයෙන්.
අලුත් පක්ෂයක් ගෙනත් උන්ට ඉකවෙයි කියලා නේ
අලුත් පක්ෂයක් ගෙනත් උන්ට ඉකවෙයි කියලා නේ
Itin ea inneth pathum ma thamaiමම පැතුමට අකමැති @riduna pm නිසා
පැතුම්ට කැමැත්තක් තිබුනා. උඹලා අරගල කරලා හිරේ එහම ගිහිල්ලා මට පිච් එක හදල දීපන්. මම එතකම් එංගලන්තෙට වෙලා සැපේ ඉන්නම්. උඹල පිච් එක හැදුවට පස්සෙ ඇවිත් බැට් කරන්නම් කියල කීව දවසෙ ඉඳන් එපා වුනා

Sirawata matath epama una eken.. Thawa fb eketh dial tikak innawa hama ekema comment kra kra yanawa pachum pachum gaga..kiriye inna eka hamadama thread dala epa kerewwa