පැතුම් අදත් අරගල භූමිය අමතයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නිදිමතයි බන් ඌ කතා ක්ර්ද්දි. කවුරුත් අහගෙන නෑ .
    ඔයා ගෝල්ෆේස් එකේද මහත්තයෝ දැන් ඉන්නේ
     

    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    මේ මොන පිස්සෙක්ද යකෝ, දැක්කෙත් අදයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,101
    1
    15,908
    113
    හිතපු තරම් හිට් උනෙ නැ නේද?
    fb reach වගෙ නෙවෙ නෙහ් භූමියෙ රීච් එක අල්ලගන්න එක....