මේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න පුංචි මිනිස්සුන්ට කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඔවුන්ගේ ආදායම වැඩි කර ගන්න උදව් කරන එක.
අද අපි ආවා ගාල්ලේ. මේ අච්චාරු විකුණන නැන්දව දැක්කේ කලින් පාර අරගලයට ආව දවසේ. අපිට පොඩි දේවල් ටිකක් ආයෝජනය කරලා, එකතු කරලා මේ නැන්දගේ උත්සහයෙන් වැඩි ආදායමක් ලැබෙන ක්රමයක් හදන්න පුළුවන්.
මේ කරත්තය මෙතන තියන්න නගර සභාවෙන් ඉඩ දෙන්නේ නෑ. අයින් කර ගන්න කියනවා. ඒ නිසා ස්ථිර දෙයක් කරන්න බෑ. හැබැයි මේක තල්ලු කර ගෙන යන්න තහනමක් නෑ. ඒ වගේම කරත්තය ඒකට ගැලපෙන්න හදන්න ඕන කරන පොඩි ආයෝජනය මේ වගේ පාරේ ඉන්න පුංචි වෙළෙන්දෝ ලඟ නෑ. ඒ වගේම දැනුම හා අලුත් අදහස් එකතු වෙන්න ඕනේ.
අපි ඊළඟට සැරසෙන්නේ එහෙම වැඩකට. පුංචි මිනිස්සුන්ගේ අදායම වැඩි කරන්න. අපි උදව් වෙනවා ඒකට. පුංචි ආයෝජනයක්, අදහස් ටිකක්, දැනුම ටිකක්, මහන්සිය ටිකක් අපි දෙනවා අපේ ගාණේ. බලමු පුංචි මිනිස්සුන්ගේ හයිය.
මේ කරත්තයට රෝද අරගෙන දීලා, ඒවා හයි කරලා ඒක නවීකරණය කර ගන්න මුදලකුත් අපි දුන්නා. ඒ මුදල අපේ පක්ෂයට ලැබෙන අරමුදල් වලින්.
ඒ ටික ඉවර උනාම අපි ආයේ එනවා. පොඩි අලුත් අදහස් ටිකක් එකතු කරනවා. ඒ ටික දැනට හිතේ තිබුන දෙන්. කරලා බලමු කොහොමද කියලා.
පැතුම් කර්නර්
නගර සභා වලින් කරන්න තියෙන ඉල්ලීම:
මිනිස්සු මේ කාලේ ජීවත් වෙන්නේ අමාරුවෙන්. නගරයේ පැවැත්මට ලොකු බාදාවක් නැත්නම්, මේ මිනිස්සුන්ව අපි පොඩ්ඩක් ඉවසමු. ජීවත් වෙන්න හම්බ කර ගන්න මිනිස්සුන්ට උදව් වෙමු. මහන්සියෙන් හම්බ කර ගන්න මිනිස්සුන්ව උනන්දු කර වමු.
( ඡායාරූප පල කලේ ඇයගේ අවසරයෙන්)