අපි කතා කරන්නේ පුළුල් වෙනසක් ගැන.
ඒ වෙනස කියන්නේ හුදෙක් ආණ්ඩුවක් එළවලා අලුත් එකක් ගේන එකම විතරක් නොවෙයි.
එතනින් එහාට ගිය සමස්ථ ක්රමයේ වෙනසක්.
රට කෙරෙන මතවාදයේ වෙනසක්.
අපිට පුරුදු පොදු විශ්වාසයේ වෙනසක්.
දේශපාලනයේ මෙන්ම පුරවැසි ජීවිතයේ වෙනසක්.
සිතුම් පැතුම් වල වෙනසක්.
හිතන පතන විදියේ වෙනසක්.
මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක්.
ඒ වෙනස හැමෝටම එක පාර තේරෙන එකක් නෙවෙයි. හැබැයි ටික ටික එකා දෙන්නා හරි තේරුම් ගන්න වෙනසක්.
ඒ වගේ වෙනස් කම් අරගෙන එන්න අමාරුයි.
හැබැයි රට හැදෙන්න නම්, ඒ වෙනස් කම ගේන්නම ඕනේ.
මේ රට හදන්න මිනිස්සු පිටින් එන්නේ නෑ.
ඒක කරන්න වෙන්නේ අපිටම තමයි.
අපේම මිනිස්සු එකතු වෙලා,
අපේම මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගෙන,
අපේම මිනිස්සු අතරින්,
අපේම කණ්ඩායමක් තොරා ගත්ත දවසට,
ඒක අපිට පටන් ගන්න පුළුවන්.
නායකයෙක් උනහම මිනිස්සුන්ගේ හිත් වල බලාපොරොත්තු ඇති කරවන්න පුළුවන් වෙන්න ඕනේ.
මින්ස්සුන්ට ජවය, ශක්තිය දෙන්න පුළුවන් වෙන්න ඕනේ.
එවිට මිනිස්සුම ඔබව නායකයෙකු ලෙස පිළිගනීවී, දකිවී.
එතකං ඔබට තියෙන්නේ මහන්සි වෙන්න.
ඒ විශ්වාසය දිනන කං මහන්සි වෙන්න.
හැබැයි කවුරුහරි ඒ පාරේ යන්නම ඕනේ.
අපි ඒ පාරේ යනවා.
රට හදන පාරේ.....
අපි දන්නවා දවසක ඔබත් එනවා.....
පරක්කු වෙන්න එපා...
පැතුම් කර්නර්
#හරිත
#පැතුම්ගේ_කතාව