පැතුම් ජීවිතයට කාපු රසම කොත්තුව #reviewedbypathumkerner මෙන්න

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ජීවිතේ කාපු රසම කොත්තුව ඊයේ රෑ කන්න පුළුවන් උනා.
    ඒ "කොත්තු ලැබ්" කියලා අලුත් අවන්හලක් කැලණියේ 6 කනුවට ඇවිත් නිසා. නාවලින් පටන් ගත්ත කොත්තු ලැබ් එකේ පළවෙනි තවත් ශාඛාවක් කියලයි කිව්වේ.

    කොත්තු, පාරාටා ඊළඟ ලෙවල් එකට අරගෙන යන්න ඔවුන්ට පුළුවන් වෙලා. ඒත් එක්ක ලස්සන වටාපිටාවක, රසට, සුවඳට, පෙනුමට විවිධත්වයෙන් යුතුව කොත්තු සහ පරාටා රස විඳින්න පුළුවන්.

    මේවන් ව්‍යාපාර රටට ආදර්ශයක්. නිකම්ම රයිස් කොත්තු කඩ දාන්නේ නැතුව ඒකට වෙනම අනන්‍යතාවයක් නිර්මාණය කරලා වෙනම තලයකට ඒ ආහාර අරගෙන ගිහින්.

    විශේෂයෙන් නූතන ලෝකේ කෑම කියන්නේ බඩ පිරෙන්න විතරක් කන දෙයක් නෙවෙයි. ඒක ඇස, කන , නාසය පිරෙන්න කාලා, හිතත් පුරෝගන්න දෙයක්. ඒ නිසා මෙවන් අත්දැකීම් දෙන ව්‍යාපාර අනාගතයට සුබයි.

    එකම ගැටලුව මෙනු එක බලලා කන්නේ මොනවද කියලා තීරණය කරන්න අමාරු එක. හොඳ පාරිභෝගික සේවයක් දෙනවා නම්, මෙනු එකට නිර්මාණ ශ්‍රීලී නම් දැම්මට කමක් නෑ, ඒවා මිනිස්සුන්ට පැහැදිලි කරලා, ඕඩර් එක දාන්න උදව් කරන්න.

    ඔබත් දවසක රස විඳින්න.

    පැතුම්
    #reviewedbypathumkerner
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,752
    113
    Colombo

    මුට කඩේ උන් කොත්තුවක් පිනට දීලද ?
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Kaluwa Next Day...
    purging-loads-explosive-diarrhea.gif
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,922
    4,330
    113
    ජීවිතේ කාපු රසම කොත්තුව ඊයේ රෑ කන්න පුළුවන් උනා.
    ඒ "කොත්තු ලැබ්" කියලා අලුත් අවන්හලක් කැලණියේ 6 කනුවට ඇවිත් නිසා. නාවලින් පටන් ගත්ත කොත්තු ලැබ් එකේ පළවෙනි තවත් ශාඛාවක් කියලයි කිව්වේ.

    කොත්තු, පාරාටා ඊළඟ ලෙවල් එකට අරගෙන යන්න ඔවුන්ට පුළුවන් වෙලා. ඒත් එක්ක ලස්සන වටාපිටාවක, රසට, සුවඳට, පෙනුමට විවිධත්වයෙන් යුතුව කොත්තු සහ පරාටා රස විඳින්න පුළුවන්.

    මේවන් ව්‍යාපාර රටට ආදර්ශයක්. නිකම්ම රයිස් කොත්තු කඩ දාන්නේ නැතුව ඒකට වෙනම අනන්‍යතාවයක් නිර්මාණය කරලා වෙනම තලයකට ඒ ආහාර අරගෙන ගිහින්.

    විශේෂයෙන් නූතන ලෝකේ කෑම කියන්නේ බඩ පිරෙන්න විතරක් කන දෙයක් නෙවෙයි. ඒක ඇස, කන , නාසය පිරෙන්න කාලා, හිතත් පුරෝගන්න දෙයක්. ඒ නිසා මෙවන් අත්දැකීම් දෙන ව්‍යාපාර අනාගතයට සුබයි.

    එකම ගැටලුව මෙනු එක බලලා කන්නේ මොනවද කියලා තීරණය කරන්න අමාරු එක. හොඳ පාරිභෝගික සේවයක් දෙනවා නම්, මෙනු එකට නිර්මාණ ශ්‍රීලී නම් දැම්මට කමක් නෑ, ඒවා මිනිස්සුන්ට පැහැදිලි කරලා, ඕඩර් එක දාන්න උදව් කරන්න.

    ඔබත් දවසක රස විඳින්න.

    පැතුම්
    #reviewedbypathumkerner
    එහෙනම් හෙට ජීවිතේට දාපු ලොකුම බොකත් දායි..
    ඒකටත් හෑල්ලක් ලියපන් හෙට උදේම...
     
    • Haha
    Reactions: vibhashana

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජීවිතේ කාපු රසම කොත්තුව ඊයේ රෑ කන්න පුළුවන් උනා.
    ඒ "කොත්තු ලැබ්" කියලා අලුත් අවන්හලක් කැලණියේ 6 කනුවට ඇවිත් නිසා. නාවලින් පටන් ගත්ත කොත්තු ලැබ් එකේ පළවෙනි තවත් ශාඛාවක් කියලයි කිව්වේ.

    කොත්තු, පාරාටා ඊළඟ ලෙවල් එකට අරගෙන යන්න ඔවුන්ට පුළුවන් වෙලා. ඒත් එක්ක ලස්සන වටාපිටාවක, රසට, සුවඳට, පෙනුමට විවිධත්වයෙන් යුතුව කොත්තු සහ පරාටා රස විඳින්න පුළුවන්.

    මේවන් ව්‍යාපාර රටට ආදර්ශයක්. නිකම්ම රයිස් කොත්තු කඩ දාන්නේ නැතුව ඒකට වෙනම අනන්‍යතාවයක් නිර්මාණය කරලා වෙනම තලයකට ඒ ආහාර අරගෙන ගිහින්.

    විශේෂයෙන් නූතන ලෝකේ කෑම කියන්නේ බඩ පිරෙන්න විතරක් කන දෙයක් නෙවෙයි. ඒක ඇස, කන , නාසය පිරෙන්න කාලා, හිතත් පුරෝගන්න දෙයක්. ඒ නිසා මෙවන් අත්දැකීම් දෙන ව්‍යාපාර අනාගතයට සුබයි.

    එකම ගැටලුව මෙනු එක බලලා කන්නේ මොනවද කියලා තීරණය කරන්න අමාරු එක. හොඳ පාරිභෝගික සේවයක් දෙනවා නම්, මෙනු එකට නිර්මාණ ශ්‍රීලී නම් දැම්මට කමක් නෑ, ඒවා මිනිස්සුන්ට පැහැදිලි කරලා, ඕඩර් එක දාන්න උදව් කරන්න.

    ඔබත් දවසක රස විඳින්න.

    පැතුම්
    #reviewedbypathumkerner

    "කොත්තු ලැබ්" sagalage gu dalada pathumta koththuwa dila thiyenne ponmnayo
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Godayonge paththata Kottulabs dan awith thiyenne. Nugegoda eka nam issara nam maru. Lagadi try kare na.