පැතුම් දිවයිනට. 2025 ට ලෑස්තියි ❤❤

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2025, pathumta meyagen nomination ganna puluwan weida

    See the source image
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අසාධාරණය විදියට උපයපු මුදල් සත පහක් වත් නෑ බං.
    ලංකාවේ ඉදන් සල්ලි හොයන්න අමාරු නිසා තමා රට ගියේ
    ඒ ණය ඉවර උනු ගමන් එනවා
    හිතුනොත් ණය ගැන නොහිතා එනවා
    ගියේ ඉන්න නෙමේ එන්න
    uba Pathumda? :shocked::shocked:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    මෙච්චර ඉක්මනින් 2025 ට ලෑස්ති වෙන්න වෙයි කියලා හිතුවේ නෑ. ඒ නිසා එංගලන්තයේ අවුරුදු 2ක් ඉන්න ප්ලෑන් කලේ. ගියපාර ඡන්දයට වියදම් කරපු සල්ලි වලින් තව ලක්ෂ 35 ක ණය තියෙනවා. ඔව් වැඩේ ලේසි නෑ. ඒක ලංකාවෙදි හම්බ කරලා ගෙවා ගන්න අමාරුයි. ඒ නිසා ඒක ගෙවලා ඉක්මනින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

    :baffled: :baffled: :baffled: :baffled:
    Raja wena kathawak koheda tiyenne? 🤔
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ඈත පන්සල් වල හාමුදුරුවරු දෙන දානේ ටිකක් රහ බලලා, පාර අයිනේ තැම්බෙන බඩ ඉරිඟු කරලක් කාලා, සියඹලංගමුව වැවේ ගල් තලාව උඩ වාඩි වෙලා රෑට තරුවක් බලලා, හබරණ පාරේ අලි බලලා, කොස් කැලේ ලඟ ප්ලේන්ටියක් බීලා, මහ රෑ කළුවරේ වාහන පදින ජොලිය මෙහේ නෑ බොලං.

    wtf
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,967
    1
    12,309
    113
    අදාළ නෑ නේ
    අසාධාරණය විදියට උපයපු මුදල් සත පහක් වත් නෑ බං.
    ලංකාවේ ඉදන් සල්ලි හොයන්න අමාරු නිසා තමා රට ගියේ
    ඒ ණය ඉවර උනු ගමන් එනවා
    හිතුනොත් ණය ගැන නොහිතා එනවා
    ගියේ ඉන්න නෙමේ එන්න
    pathumaa maattu
    lajja nadda ponnayo self promote karaganna :lol: :lol: :lol: