එදා අර එංගලන්තෙ හන්දියෙ මෙන්ඩායි දික්කයි ඩැනියයි සිගා ගහපු එක වීඩියෝ කරලා දාලා අවුරුද්දකට ක්‍රිකට් බෑන් උනේ නැත්තං අදටත් පැතුමයි, අසලංකයි ඩොමෙස්ටික් තල තල ඉන්නෙ. නුවනිදු ප්‍රනාන්දු, නිපුන් ධනංජය මුං දෙන්නටත් ඕක තමා වෙලා තියෙන්නෙ දැනට. ආය පොන්ඩිසා මිනියක්වත් මරලා ඇතුලට ගියොත් උන්ට චාන්ස් හම්බවෙයි