uba americave neetiya gana danaganne lankave lawyers lagenda?
yako oya terms and conditions dala tiyenne unge site ekemai. un thami oya comics gahanneth. oke tiyenava nam illegal kiyala eka illegal thami ban.
e para youtube magulak dala
mama thava ubath ekka patalena kamati na uba methana vadak karana nisa
uba gama adapu nisai mechchara hari ave. elaga paravath nodanna deval katha nokara hitapan
yako oya terms and conditions dala tiyenne unge site ekemai. un thami oya comics gahanneth. oke tiyenava nam illegal kiyala eka illegal thami ban.
e para youtube magulak dala
mama thava ubath ekka patalena kamati na uba methana vadak karana nisa
uba gama adapu nisai mechchara hari ave. elaga paravath nodanna deval katha nokara hitapan උබ ඉන්ටනෙට් එකෙන්ද නිතිය ඉගෙන ගන්නේ?
කොපිරයිට් නීතියේ තියෙනවා fair use කියලා එකක්. ලගපාත ලෝයර් කෙනක් ඉන්නවනම් අහලා බලපන් printed materials , fair use එකේදී බාවිතා වෙන්නේ කොහොමද කියලා. විසේශයෙන් education purpose එකේදී.
fair use එකේ තියෙනවා trasformative සහ non trasformative කියල අතුරු නීති දෙකක්.
පුලුවන්ම් ගිහින් කොපිරයිට් නිතිය ගැන හරියට ඉගෙනගෙන වරෙන්. උබ කියපු විදියට මම සිංහල අකුරු බබල් ඇතුලේ දැම්මනම් තමයි එක ඉලිගල් වෙන්නේ. එකම ප්රශ්නය මේක public ෆෝරම් එකක දාපු එක. මේක blog එකක වගේ දැම්මනම් , ඒ ප්රශ්නෙත් නැ.
මේ උබලට වඩා කොමික් ගැනයි නිතිය දන්නා ෆකීර්ලා කරලා තියෙන්නෙත් මම කරපු දේම තමයි.
Last edited: