පැතුම් රටේ ආර්ථිකය සාරාංශගත කරයි

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රටේ තියන ප්‍රශ්නෙ හැමෝම දන්නව, ඒත් ඒකට හරි උත්තරයක් කාටවත් දෙන්න බැහැ.
     
    • Like
    Reactions: TNHM

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    Doctor දැන් කොරෝනා මෙඩිසින් ගැන මුකුත් නෑ
    පරිසර සීන් එකෙත් නෑ
    හැමදාම economy ගැන කතා කරනවා
    Doctor medicine doctor කෙනෙක් නේ
    Economy ගැන කොහොමද special opinion දෙන්නේ. වැක්සීන් ගැන opinion දීල චාටාර් උනා නේද 😂😂
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    Doctor දැන් කොරෝනා මෙඩිසින් ගැන මුකුත් නෑ
    පරිසර සීන් එකෙත් නෑ
    හැමදාම economy ගැන කතා කරනවා
    Doctor medicine doctor කෙනෙක් නේ
    Economy ගැන කොහොමද special opinion දෙන්නේ. වැක්සීන් ගැන opinion දීල චාටාර් උනා නේද 😂😂
    උ ඒ පිලිබඳ degree එකක් කරනවද කොහෙද
    උබ දාපන්කෝ උබට තියෙන සුදුසු කම් ටික. :lol: :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Doctor දැන් කොරෝනා මෙඩිසින් ගැන මුකුත් නෑ
    පරිසර සීන් එකෙත් නෑ
    හැමදාම economy ගැන කතා කරනවා
    Doctor medicine doctor කෙනෙක් නේ
    Economy ගැන කොහොමද special opinion දෙන්නේ. වැක්සීන් ගැන opinion දීල චාටාර් උනා නේද 😂😂
    Economy ගැන special opinion දෙන්න ආන්ඩුවේ වත් කවුරු හරි ඉන්නවද?
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් අවුරුද්දක් විතර අද වැටෙයි හෙට වැටෙයි කියල බලන් උන්න, දැන් මාස 12 වැටෙනවලු... 🤭 🤭 🤭අර පාඨලිය එහෙම දෙසැම්බර් වෙද්දි වැටෙනව කිව නේද තව මාස 3යි හොදේ...:ROFLMAO::ROFLMAO:
     
    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    උ ඒ පිලිබඳ degree එකක් කරනවද කොහෙද
    උබ දාපන්කෝ උබට තියෙන සුදුසු කම් ටික. :lol: :lol:
    සොරි මචන්. මට නන් මුකුත් special qualifacation නෑ. හැබැයි මම මිකෑනික් ගෙන් මෙඩිසින් ගැන අහන්නේ නෑ. Doctor ගෙන් vehicle ගැන අහන්නේ නෑ. Thats common sense
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Doctor දැන් කොරෝනා මෙඩිසින් ගැන මුකුත් නෑ
    ශල්‍යකර්ම ගැන සෙපෙෂල්, වෛරසවේදය ගැන නෙමෙයි
    පරිසර සීන් එකෙත් නෑ
    දන්න දෙයක් කතා කරහන්, පොඩ්ඩක් හොයලා බලපන් කළු හමුදාව ගැන
    හැමදාම economy ගැන කතා කරනවා
    Doctor medicine doctor කෙනෙක් නේ
    Economy ගැන කොහොමද special opinion දෙන්නේ.
    මාස්ටර් එක කරන්නේ ඒ සම්බන්ධව තමා,
    ලොරි ටෝක් දෙන සෞඛ්‍ය ඇමතිට වාරය ඇමති ඇතුලු අනිත් හැත්තට තියෙන සුදුසුකම් බලලා වරෙන් මුලින්
    වැක්සීන් ගැන opinion දීල චාටාර් උනා නේද 😂😂
    කිසි චාටර් එකක් වුනේ නෑ... වරදක් වුනානම් සමාව අරන් ඇති, වැක්ෂීන් ගැන තවම කොහොමත් මුකුත් කියන්න කල් වැඩි...
     
    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    ශල්‍යකර්ම ගැන සෙපෙෂල්, වෛරසවේදය ගැන නෙමෙයි

    දන්න දෙයක් කතා කරහන්, පොඩ්ඩක් හොයලා බලපන් කළු හමුදාව ගැන

    මාස්ටර් එක කරන්නේ ඒ සම්බන්ධව තමා,
    ලොරි ටෝක් දෙන සෞඛ්‍ය ඇමතිට වාරය ඇමති ඇතුලු අනිත් හැත්තට තියෙන සුදුසුකම් බලලා වරෙන් මුලින්

    කිසි චාටර් එකක් වුනේ නෑ... වරදක් වුනානම් සමාව අරන් ඇති, වැක්ෂීන් ගැන තවම කොහොමත් මුකුත් කියන්න කල් වැඩි...
    Oh really
    I appriciate him
    Our president ❤❤❤😂😂😂
     
    • Dislike
    Reactions: MachoMan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,211
    113
    ආශ්චර්යමත් රටක
    American karaya ariyata eha arinawa England karaya
    Ubala wage pitarata inna unta tiyena mole amaruwak mun wage pissu ukannalawa lankawe janadipathi karanna try karana eka.

    ithin uba lankan ekekta kiyala ara ganinko mechcharakal kara wage. iwaraine. :ROFLMAO: :ROFLMAO:

    Power engineering gana amu boru kiyanne. Electric planes LOL

    mokakda power engineering gana kiyala tiyenne? electric planes genna ona kiwwada?
    ekath dakala nane ban mama. pennapanko. 🤔🤔
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හම්බයෙක් ගොම නාල වගේ
    ඕකුන්ට හරියන්නේ පොහොට්ටුව තමයි 😂😂😂