පැතුම් සතු ධනය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇයි බන් ඒ?
    මට තේරෙන්නෙ නෑ බන් ඇයි උබලා මෙයාට බනින්නෙ කියලා. :unsure:

    අපි හැමෝම අපේ සීමාව දැනගෙන වැඩ කරන්න ඕන මචන්.

    TV එකේ නිකන් ඇඩ් එකක් දාන්න සාමාන්‍ය බිස්නස් කාරයෙක්ටවත් ගොඩක් අමාරුයි. එතකොට හිතහංකො TV චැනල් එකක් දෙකක් සම්පූර්නයෙනම තමන්ගෙ චන්ද වැඩවලට අරගෙන මිනිස්සුගෙ ඔලු වෙනස් කරන්න පාවිච්චි කරන්න කොච්චර සල්ලියක් සහ බලයක් ඕන වෙයිද කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,419
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    බලං ඉඳපං එෆ්බී අප්පුහාමිලා චන්දේ දිනලා රට ගොඩ නගනකං🤣🤣
    ඊළඟ නියත ජනපති ෆකනිල් 😍🥰 මිට්ටොන්ට ළිඳ පමණි උරුම🥰🤣

    මේවා ඉතින් මිනිස්සුන්ට කියන්නෙ. හැදෙන්න උන් දැනගන්න ඕන. හැදෙන්නෙ නැත්තං අපිට කරන්න දෙයක් නෑ. රටාවෙ හැටියට ඊළඟට එන්න ඉන්නෙ ෆකනිල් තමයි. ඒක කරන්න එපා කියලනේ මොළයක් තියෙන ටික දෙනෙක් හරි වෙනස් කරන්න හදන්නෙ.

    අපි හැමෝම අපේ සීමාව දැනගෙන වැඩ කරන්න ඕන මචන්.

    TV එකේ නිකන් ඇඩ් එකක් දාන්න සාමාන්‍ය බිස්නස් කාරයෙක්ටවත් ගොඩක් අමාරුයි. එතකොට හිතහංකො TV චැනල් එකක් දෙකක් සම්පූර්නයෙනම තමන්ගෙ චන්ද වැඩවලට අරගෙන මිනිස්සුගෙ ඔලු වෙනස් කරන්න පාවිච්චි කරන්න කොච්චර සල්ලියක් සහ බලයක් ඕන වෙයිද කියලා.

    FB, youtube එක කියන්නෙ දැන් ගොඩ දෙනෙක් ඉන්න තැනක්. ඒකෙන් මොළයක් තියෙන එකෙක්ට මෙයා කියන එක හිතල බලන්න පුළුවන්. Paid campaign කරන්න ඕන ඡන්ද කාලෙට.

    අනික මේ කතා කරන්නෙ බයියො, ටොයියො කියන මොළේ බාගෙට හැදුණ උන්ට නෙවෙයිනෙ. අපි තමයි ඒක පටන් ගන්න ඕන.

    එකපාර රටේ ජනාධිපති වෙන්න නෙවෙයි ඕන. එහෙම බෑ තමයි. පියවරෙන් පියවර හරි යන්න ඕන. ඉස්සෙල්ල පාර්ලිමේන්තුවට යන්න ට්‍රයි කරලා.
    ------ Post added on Sep 8, 2021 at 12:22 PM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේවා ඉතින් මිනිස්සුන්ට කියන්නෙ. හැදෙන්න උන් දැනගන්න ඕන. හැදෙන්නෙ නැත්තං අපිට කරන්න දෙයක් නෑ. රටාවෙ හැටියට ඊළඟට එන්න ඉන්නෙ ෆකනිල් තමයි. ඒක කරන්න එපා කියලනේ මොළයක් තියෙන ටික දෙනෙක් හරි වෙනස් කරන්න හදන්නෙ.

    කවුද බ්‍රදර් "ෆකනිල්" කියන්නෙ? :rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,419
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    කවුද බ්‍රදර් "ෆකනිල්" කියන්නෙ? :rolleyes:

    මගේ ආදරණීය, සදාදරණීය කෝලමෝ.. ගම් මට්ටමේ, බිම් මට්ටමේ පියාණෝ වාදක පැකනිල්ව දන්නෙ නැති උබව තියන්න වටිනවද 😒
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    FB, youtube එක කියන්නෙ දැන් ගොඩ දෙනෙක් ඉන්න තැනක්. ඒකෙන් මොළයක් තියෙන එකෙක්ට මෙයා කියන එක හිතල බලන්න පුළුවන්. Paid campaign කරන්න ඕන ඡන්ද කාලෙට.

    අනික මේ කතා කරන්නෙ බයියො, ටොයියො කියන මොළේ බාගෙට හැදුණ උන්ට නෙවෙයිනෙ. අපි තමයි ඒක පටන් ගන්න ඕන.

    එකපාර රටේ ජනාධිපති වෙන්න නෙවෙයි ඕන. එහෙම බෑ තමයි. පියවරෙන් පියවර හරි යන්න ඕන. ඉස්සෙල්ල පාර්ලිමේන්තුවට යන්න ට්‍රයි කරලා.

    ලංකාවෙ තාම TV එකට කරන්න පුලුවන් දේ ඔන්ලයින් මාකටින්වලින් කරන්න තියා එහෙම හිතන්නවත් බෑ බං. Ikman, PickMe වුනත් අද ඔය තැන ඉන්නෙ උන් TV එකේ ඇඩ්ස් දාපු නිසා තමයි.

    බයි ද වේ උබ දේෂපාලනය කරනවද? :rolleyes:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    🇱🇰 දේශපාලන්‍යන්ට පුලුවන්ද මේ වගේ තමන්ගේ වත්කම් ප්‍රසිද්ධ කරන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,419
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ තාම TV එකට කරන්න පුලුවන් දේ ඔන්ලයින් මාකටින්වලින් කරන්න තියා එහෙම හිතන්නවත් බෑ බං. Ikman, PickMe වුනත් අද ඔය තැන ඉන්නෙ උන් TV එකේ ඇඩ්ස් දාපු නිසා තමයි.

    බයි ද වේ උබ දේෂපාලනය කරනවද? :rolleyes:

    social media හරහා කොච්චර දේවල් රටේ වෙනවද? සමහර දේවල් social media වලින් පටන් අරගෙන තමයි TV එකේ news වලටත් යන්නෙ. ළඟදිම වෙච්ච දේ තමයි පහන්තුඩාවෙ සීන් එක. ඒ නිසා ඔය බලපෑමක් නැත්තෙ ඒවයෙ අඩුවක් කියන එක නිසා කියල පිළිගන්න බෑ. ඒකට එකම හේතුව මිනිස්සුන්ට තමන් ගනවත් විශ්වාසයක් නැති කම. රටේ දේශපාලනේ වෙනස් කරන්න ඕන නම් ඒක පටන් ගන්න හොඳටම පුලුවන් ඔය social media වලින්. ඒ අය විතරක් වෙනස් වෙලා බලන්නකෝ කොච්චර දේවල් වෙනස් වෙයිද කියලා. ගම් වල ඉන්න නාකි මිනිස්සුයි, මෝඩ බයියොයි ගැන නෙවෙයි මම කියන්නෙ. හිතන්න පුලුවන් මිනිස්සු ටික වෙනස් උනාම ඇති මුලින්. ඔය පාවෙන චන්ද දායකයො ටික වෙනස් කරන්න බැරිද social media වලින්. ඒ ටික වෙනස් කරා කියන්නෙ ජනාධිපති කෙනෙක් පත්වෙන්න තියෙන ඉඩත් නැති කරන්න පුලුවන්. social media වලින් බලපෑමක් වෙන්නෙ නැත්නම් Iraj ලට කෝටි ගනන් ආණ්ඩුවෙ සල්ලි දීලා, සේනාදිපතිලා ගෙන් සල්ලි අරන් campaign කරනවද? වෙනම පඩි ගෙවලා @erozan ලා තියාගෙන ඉන්නවද?

    හිතන්න පුලුවන් මිනිස්සුත් "අනේ ඔහොම බෑ, ඔහොම කරන්න පුලුවන්ද, මූ මොකෙක්ද දන්නෙ නෑ, සෙන්සර් පල්ලෙවත්ත වගේ තව එකෙක් etc.... " ඔව්ව කියන එකෙන් මොකක්ද වෙන හොඳ? මොලයක් තියෙන මිනිස්සුන්ට බැරි ඇයි කවුරු වෙනස් නොවුනත් මම වෙනස් වෙනව කියලා වෙනස් වෙලා outcome එක පස්සෙ බලන්න?

    මම කරන දේශපාලනේ තමයි මේ. 😊
     
    • Like
    Reactions: Kolama and skymicro

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊලග ජනපති නාමල් තමා. කුහක ජෙප්පෝ දැන් ඉදන්ම කලබල වෙලා ලොල් :lol:

    ඒක කියන ආසාව🤣.
    හරි හරි, බූරු පුතා ආවත් එකයි මොට්ට පුතා ආවත් එකයි. අපි සැපේ ඉඳන් මැරෙනකන් මිට්ටෝ බයිට් කරනවා 🤣🤣
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63

    මටත් ගානක්වත් නෑ. ජෙප්පෝ ටික කලබල වෙලා දගලනවනේ.
    ලොවෙත් මං නාමල්ට ජන්දේ දෙනවා කුහක ජෙප්පොන්ට රිදෙන්නම.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි බන් ඒ?
    මට තේරෙන්නෙ නෑ බන් ඇයි උබලා මෙයාට බනින්නෙ කියලා. :unsure:

    ඇයි බන් ඒ?
    මට තේරෙන්නෙ නෑ බන් ඇයි උබලා මෙයාට බනින්නෙ කියලා. :unsure:

    ඇයි බන් ඒ?
    මට තේරෙන්නෙ නෑ බන් ඇයි උබලා මෙයාට බනින්නෙ කියලා. :unsure:

    ඇයි බන් ඒ?
    මට තේරෙන්නෙ නෑ බන් ඇයි උබලා මෙයාට බනින්නෙ කියලා. :unsure:

    පුලුවන් එකෙක් හරි හමන් හේතුවක් කියපල්ල මූට බනින්න . රැල්ලට බනින්නෙ නැතුව . හොරකමක් ,ස්ත්‍රී දූශනයක් ,වංචාවක් ,නාස්තියක් මොකක් හරි කමක් නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් ගානක්වත් නෑ. ජෙප්පෝ ටික කලබල වෙලා දගලනවනේ.
    ලොවෙත් මං නාමල්ට ජන්දේ දෙනවා කුහක ජෙප්පොන්ට රිදෙන්නම.

    හරි හරි උම්බෑ කිව්වම පැහැදිලියි ආයේ නැට්ට උස්සං ගොමත් දාලා ඔප්පුකරන්න ඕන නෑ🤣🤣🤣
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    හරි හරි උම්බෑ කිව්වම පැහැදිලියි ආයේ නැට්ට උස්සං ගොමත් දාලා ඔප්පුකරන්න ඕන නෑ🤣🤣🤣
    කොහෙද කෙන්යාවේද නැට්ට උස්සන්නේ නැතුව ගොම දාන්නේ?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පුලුවන් එකෙක් හරි හමන් හේතුවක් කියපල්ල මූට බනින්න . රැල්ලට බනින්නෙ නැතුව . හොරකමක් ,ස්ත්‍රී දූශනයක් ,වංචාවක් ,නාස්තියක් මොකක් හරි කමක් නෑ
    රැල්ලට බං රැල්ලට
    පරවේණිගත වහල්භාවය
    අළුත් චරිතයක් මතුවේගෙන එනකොට පාගලා දානවා
    පැතුම්ට විතරක් නෙමේ ඉසුරු භාග්‍යා කණිශ්ක දේවානි ඔය හැමෝටම එකම ඉරණම අත් වෙලා තියෙන්නේ
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ලියපු එක කියවගන්න බෑ කියලා තේරුනා නාමොලාට චනිදේ දෙනවා කියපු ගමන්ම🤣🤣
    උබත් ඇවිල්ලා කතිරේ ගහලා යමන්. උබ කොහොමත් කෙන්යා ජෙප්පනේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබත් ඇවිල්ලා කතිරේ ගහලා යමන්. උබ කොහොමත් කෙන්යා ජෙප්පනේ.
    ජන්ද අයිතිය නෑ ෆොන්නයෝ🤣🤣
    එපා කියලා බාරදුන්නා. උඹලා තෝරගෙන උකේ ඇරගනිල්ලා. අපි බයිට් කරන්නං🤣🤣
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    social media හරහා කොච්චර දේවල් රටේ වෙනවද? සමහර දේවල් social media වලින් පටන් අරගෙන තමයි TV එකේ news වලටත් යන්නෙ. ළඟදිම වෙච්ච දේ තමයි පහන්තුඩාවෙ සීන් එක. ඒ නිසා ඔය බලපෑමක් නැත්තෙ ඒවයෙ අඩුවක් කියන එක නිසා කියල පිළිගන්න බෑ. ඒකට එකම හේතුව මිනිස්සුන්ට තමන් ගනවත් විශ්වාසයක් නැති කම. රටේ දේශපාලනේ වෙනස් කරන්න ඕන නම් ඒක පටන් ගන්න හොඳටම පුලුවන් ඔය social media වලින්. ඒ අය විතරක් වෙනස් වෙලා බලන්නකෝ කොච්චර දේවල් වෙනස් වෙයිද කියලා. ගම් වල ඉන්න නාකි මිනිස්සුයි, මෝඩ බයියොයි ගැන නෙවෙයි මම කියන්නෙ. හිතන්න පුලුවන් මිනිස්සු ටික වෙනස් උනාම ඇති මුලින්. ඔය පාවෙන චන්ද දායකයො ටික වෙනස් කරන්න බැරිද social media වලින්. ඒ ටික වෙනස් කරා කියන්නෙ ජනාධිපති කෙනෙක් පත්වෙන්න තියෙන ඉඩත් නැති කරන්න පුලුවන්. social media වලින් බලපෑමක් වෙන්නෙ නැත්නම් Iraj ලට කෝටි ගනන් ආණ්ඩුවෙ සල්ලි දීලා, සේනාදිපතිලා ගෙන් සල්ලි අරන් campaign කරනවද? වෙනම පඩි ගෙවලා @erozan ලා තියාගෙන ඉන්නවද?

    හිතන්න පුලුවන් මිනිස්සුත් "අනේ ඔහොම බෑ, ඔහොම කරන්න පුලුවන්ද, මූ මොකෙක්ද දන්නෙ නෑ, සෙන්සර් පල්ලෙවත්ත වගේ තව එකෙක් etc.... " ඔව්ව කියන එකෙන් මොකක්ද වෙන හොඳ? මොලයක් තියෙන මිනිස්සුන්ට බැරි ඇයි කවුරු වෙනස් නොවුනත් මම වෙනස් වෙනව කියලා වෙනස් වෙලා outcome එක පස්සෙ බලන්න?

    මම කරන දේශපාලනේ තමයි මේ. 😊

    මොකක් හරි සිද්ධියක් සම්බන්ධයෙන් soial media වලින් වෙන impact එක ජනාධිපතිවරනයක් වගේ කාරනයකට අදාල කරගන්න බෑ මචන්.

    දැනටමත් දේශපාලනයේ ඉන්න්න ප්‍රසිද්ධ චරිත හෝ උන්ගෙ ලමයින්ට ඇරෙන්න වෙන පිට එකෙක්ට ලංකාවෙ දේෂපාලනයේ ඇතුලෙ ලොකු දෙයක් කරන්න බෑ. අඩුම සල්ලි හරි තිබුන නම් ටිකක් හරි හිතන්න තිබුනා. ඉතින් "පැතුම්" ට හරි යන්නෙ මම කියපු මේ ටික තමයි. :dull:

    "මචන් තියෙන්නෙ ගේ විතර නම් ෆේස්බුක් එකේ පෝස්ට් දාදා කාලේ නාස්ති කර ගන්නෙ නැතුව ඒ වෙලාව පොඩි එවුන් එක්ක ඉදපන්."

    හොද ජොබ් එකක් තියෙනවා දාන්න මේ ත්‍රෙඩ් එක ටිකක් බම්ප් කරහල්ලකො. :rolleyes:

    https://elakiri.com/threads/remote-freelance-jobs.1961465/page-7
    ------ Post added on Sep 8, 2021 at 2:19 PM
     
    • Like
    Reactions: shenat