පැතුම් සිරා පොරක් වගේ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    ai mathaka nadda 2019 api hamoma gota hena hoda porak wei kiyala kiuwa. me elakiriyema thread balapanko
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,581
    6,129
    113
    මම කවදා හෝ මාගේ මතයක් පළ කරන්නේ නම් රිදුනා පීඑම් නමින් ලිපිය වසන් කරයි. වෙනත් අයෙකුගේ ලිපියක් පල කරන්නේ නම් එයද කතෘගේ නම සඳහන් කරයි. සිරස්තලයට කතුවරයාගේම ප්‍රකාශ උපුටා දක්වමි.
    මම කිසිවෙකුගේ බිලී බෝයි කෙනෙකු නොවෙමි. එමෙන්ම මුට්ටිය දමා බැලීමට නිර්මාණය කළ මුට්ටියක් ද නොවෙමි.
    මා අන් අයෙකු ලෙස පෙනී නොසිටිමි
    ඉතින් අපිට පුක ද ද ද ද ( ද ද එකෝ එක.... ශබ්දය අඩු වෙමින් ද)
    :lol:

    Ahh ponnaya, puka nodee wadak balaganjn
    පොඩි එවුන් චූන් කරන්න වෙලාවක් නෑ
    ------ Post added on Jul 10, 2022 at 7:57 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Oya supiri bullet kiyala kade gihin thama ada minissunta paare duk widinna une. Ane please minissunwa supiri wage danenawanan video wala innawa dakkama chande dawasata trip ekak palayan machan naththan apita trip yanna wenne bicycle wala next 2 years walath :oo:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඉතින් අපිට පුක ද ද ද ද ( ද ද එකෝ එක.... ශබ්දය අඩු වෙමින් ද)
    :lol:

    පොඩි එවුන් චූන් කරන්න වෙලාවක් නෑ
    ------ Post added on Jul 10, 2022 at 7:57 PM
    ඉතින් අපිට පුක ද ද ද ද ( ද ද එකෝ එක.... ශබ්දය අඩු වෙමින් ද)
     
    • Dislike
    Reactions: tinto brass

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ubala okkoma uta baninkota man kuwa
    Yako miniha kiyana dewal tikak ahapan hoyala balapan
    Eka tama LAKAWE MINISSU MOLE USE KARANNE RELLATA YANAWA
    EKEK BANNOTH OKKOMA BANINAWA
    ANITH PATTAT EKA TAMA
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    Pathum is really good in patience management. It seems he is having a clear vision and a plan to reach to his end goal, whatever it is, and always talking to the point based on facts.
     
    • Like
    Reactions: acerBro

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේකේ එකෙක් campaign කරන්නේ උගේ ඉමේජ් එක කන්න...මේකෙ උන් ඌට ඇන්දිලා පැචුම්ට බනිනවා... (2)
    මේක ඇත්තක්

    අර කලු කැත photo එකකින් expose වෙලා ඉන්න දාර බයියත් කරන්නෙ පුක ඉරාගෙන රාජපාස්සලට කඩේ යන එක තමයි
    ඒත් ඌ මේකෙ කොටන අකුරක් ගානෙ මිනිස්සුන්ට රාජපස්සලාව අප්පිරිය වෙනවා

    මූ කොරන්නෙත් ඒකමයි

    අර කඩුවක් තියාගත්තු වදුරෙක් උගෙ රජාගෙ බෙල්ලෙ වහපු මැස්සට කඩුවෙන් කෙටුව කියන්නෙ

    මුන් කඩේ යන්නෙ අවන්ක්වම වෙන්න පුලුවන් ඒත් ඒකෙන් උන්ගෙ ස්වාමියන්ට වෙන්නෙ හානියක් විතරමයි
     
    • Dislike
    Reactions: riduna pm

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    මේක ඇත්තක්

    අර කලු කැත photo එකකින් expose වෙලා ඉන්න දාර බයියත් කරන්නෙ පුක ඉරාගෙන රාජපාස්සලට කඩේ යන එක තමයි
    ඒත් ඌ මේකෙ කොටන අකුරක් ගානෙ මිනිස්සුන්ට රාජපස්සලාව අප්පිරිය වෙනවා

    මූ කොරන්නෙත් ඒකමයි

    අර කඩුවක් තියාගත්තු වදුරෙක් උගෙ රජාගෙ බෙල්ලෙ වහපු මැස්සට කඩුවෙන් කෙටුව කියන්නෙ

    මුන් කඩේ යන්නෙ අවන්ක්වම වෙන්න පුලුවන් ඒත් ඒකෙන් උන්ගෙ ස්වාමියන්ට වෙන්නෙ හානියක් විතරමයි
    අඩෝ ඔක සාකැසම්. මාත් ඔය පැතුමව බයිට් කරන එකෙක් බන් ඌව බයිට් වෙන්නෙ මූ දාන පොස්ට් නිසා නෙව්යේ බන් ඌ කරන දේවල් නිසා. ගිය පාර අරගලේ වෙලාවෙ මරන්න එනව කියල මෙහෙ උන්ට බොරු කියල ට්‍රිප් ගියා දැන් කෝ මරන්න එනව නන් මෙහෙ මරන්න එපායනෙ ඕනි තරන් චාන්ස් තියෙනෙ දැන්. දැන් ඇටෙන්ශන් එක ගන්න සෑහෙන්න දගලනව. ඌ කියන තියරි එක්ස්ප්ලනේශන් සිදුවීම් ඇත්ත ඒවගෙ අවුලක් නෑ හැසිරෙන විදියෙ විතරයි අවුල තියෙන්නෙ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අඩෝ ඔක සාකැසම්. මාත් ඔය පැතුමව බයිට් කරන එකෙක් බන් ඌව බයිට් වෙන්නෙ මූ දාන පොස්ට් නිසා නෙව්යේ බන් ඌ කරන දේවල් නිසා. ගිය පාර අරගලේ වෙලාවෙ මරන්න එනව කියල මෙහෙ උන්ට බොරු කියල ට්‍රිප් ගියා දැන් කෝ මරන්න එනව නන් මෙහෙ මරන්න එපායනෙ ඕනි තරන් චාන්ස් තියෙනෙ දැන්. දැන් ඇටෙන්ශන් එක ගන්න සෑහෙන්න දගලනව. ඌ කියන තියරි එක්ස්ප්ලනේශන් සිදුවීම් ඇත්ත ඒවගෙ අවුලක් නෑ හැසිරෙන විදියෙ විතරයි අවුල තියෙන්නෙ
    එහෙමත් එකකට ද උඹ කීවෙ

    ඒ කොහොම උනත් පැතුම් ව මම මුල ඉදල පොඩ්ඩක් follow කලා
    ඌ plan කරපු සමහර දේවල් ඇත්ත උනා

    ඒත් මූ තමයි පැතුම්ව අප්පිරිය කෙරෙව්වෙ එලකිරියෙ
     
    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    Mama danata dakapu ahapu vidiyata Pathum Kerner ta vision ekak thiyenava. Meke kauru monava dammath thamanta hari kiyala hithena de witharak follow karanna.. eka eka post dakala evvaye thiyena deval paththata oluwa yanavanm eka thamange durvala kamak. Take decisions based on facts.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ගොඩක් දෙනෙක් මිනිහගෙ කතාවල කියන දේවල් ගැන නෙමෙයි බලන්නෙ, තමන් බලාපොරොත්තු වෙන කෙනාගෙ පැත්තෙන්ද නැද්ද කියල බලල බැන බැන යනව. සමහර ජවිපෙ අය පැතුම්ට බැසිල්ගෙ අවතාරය කියල බනිනකොට තවත් සමහර ජවිපෙ අය කියනව අනුර එක්ක එකතු වෙන්න කියල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: