සිනාවකින් හිතේ පැතුම්...
ලතාවකට ඇදී යන්න....
කථා නොකර සිනා සිසී...
හිටියත් ඇති මට පෙනෙන්න...
ලබා ගන්න ආසාවෙන්...
හිතේ පැතුම් පොදි කරන්න...
අනේ ටිකක් හිනා වෙලා...
ආයෙත් මා දෙස බලන්න...
රෑ තුන්යම හිත සරණා
ඔබේ මතක මවාගන්න..
ආසයි මං දවස පුරා...
සොදුරු ආදරේ විදින්න...
හීන කථා වලට ඉඩක්...
චුට්ටක් වත් නෑ කියන්න...
නිදි නැති මේ රැය සරණා...
එකම එළිය ඔයා වෙන්න....
ආල කථා කෝල කමින්...
මගෙ සවනට කියා දෙන්න...
නෑසෙයි නම් ඒ කටහඩ....
සැනසුම මා අතැර යන්න.....
දෙනෙත් පුරා උතුරා යන..
ආදරයෙන් සනසවන්න...
අනේ හෙටත් තවත් වරක්..
ඔය රූ සිරි මට පෙනෙන්න...
ලතාවකට ඇදී යන්න....
කථා නොකර සිනා සිසී...
හිටියත් ඇති මට පෙනෙන්න...
ලබා ගන්න ආසාවෙන්...
හිතේ පැතුම් පොදි කරන්න...
අනේ ටිකක් හිනා වෙලා...
ආයෙත් මා දෙස බලන්න...
රෑ තුන්යම හිත සරණා
ඔබේ මතක මවාගන්න..
ආසයි මං දවස පුරා...
සොදුරු ආදරේ විදින්න...
හීන කථා වලට ඉඩක්...
චුට්ටක් වත් නෑ කියන්න...
නිදි නැති මේ රැය සරණා...
එකම එළිය ඔයා වෙන්න....
ආල කථා කෝල කමින්...
මගෙ සවනට කියා දෙන්න...
නෑසෙයි නම් ඒ කටහඩ....
සැනසුම මා අතැර යන්න.....
දෙනෙත් පුරා උතුරා යන..
ආදරයෙන් සනසවන්න...
අනේ හෙටත් තවත් වරක්..
ඔය රූ සිරි මට පෙනෙන්න...







