කණාමැදිරි එළි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කණාමැදිරි එළි දැල්වෙන අදුරු රැය පුරා....
    හිතේ.. කොනක සැගවී ගිය මතකයක් දරා.....
    බලා ...ඉන්නවා මේ මුළු රැයක් නිදිවරා.......
    ඔයා... දන්නෙ නෑ ආදරෙ මගේ දිවි තුරා.......

    සොදුරු හිතක පැතුම් පහන් දිලි දිලී නැගේ....
    අදුරු වෙන්න නොමදෙන් ආදරෙයි මම නගේ.....

    හිතේ තියෙන ආල හැගුම් ගීයක ලියලා...
    කෙදා නොඇසු තනුවක් ඒ ගීයට යොදලා.....//
    උදා ඉරක් සේ ඔබගේ සවනත සොයලා......
    ගයා එවන්නම් සැනෙකින් එනු මැන සොයලා...

    සොදුරු හිතක පැතුම් පහන් දිලි දිලී නැගේ....
    අදුරු වෙන්න නොමදෙන් ආදරෙයි මම නගේ.....

    මගේ අහින්සක සිත තව තවත් කළඹලා....
    ඔයා ඉන්නවා තවමත් වෙන අතක් බලා.....//
    කියා දෙන්න කෙලෙසින් මා ඉන්නෙ ඉවසලා...
    හිතේ තිබුන සැනසුම මා දමා පියඹලා.........

    සොදුරු හිතක පැතුම් පහන් දිලි දිලී නැගේ....
    අදුරු වෙන්න නොමදෙන් ආදරෙයි මම නගේ.....

    අදුරු වෙන්න නොමදෙන් ආදරෙයි මම නගේ..... //


    sad-couple-cute-girl-boy-playing-guitar-romantic.jpg





     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සොදුරු හිතක පැතුම් පහන් දිලි දිලී නැගේ....
    අදුරු වෙන්න නොමදෙන් ආදරෙයි මම නගේ.....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සොදුරු හිතක පැතුම් පහන් දිලි දිලී නැගේ....
    අදුරු වෙන්න නොමදෙන් ආදරෙයි මම නගේ.....
    :lol::lol::lol::lol:

    සිගිති ට ගිය කල

    පෝ:nerd::nerd: