උණ හැදිල අසරණ වෙලා ඉස්පිරිතාලෙට යනකොට එතනින් ආපහු හරවලා යවද්දි දැනෙන අසරණකම් කොහොම හිටිද?
ප්‍රයිවැට් එකකටවත් යන්න කියන්න.නැත්නම් මවුන්ට් එලිෂබෙත් එකට යන්න කියන්න.ආන්ඩුවෙන් සල්ලි දෙනවා

උණ හැදිල අසරණ වෙලා ඉස්පිරිතාලෙට යනකොට එතනින් ආපහු හරවලා යවද්දි දැනෙන අසරණකම් කොහොම හිටිද?

උණ හැදිල අසරණ වෙලා ඉස්පිරිතාලෙට යනකොට එතනින් ආපහු හරවලා යවද්දි දැනෙන අසරණකම් කොහොම හිටිද?

උණ හැදිල අසරණ වෙලා ඉස්පිරිතාලෙට යනකොට එතනින් ආපහු හරවලා යවද්දි දැනෙන අසරණකම් කොහොම හිටිද?

උණ හැදිල අසරණ වෙලා ඉස්පිරිතාලෙට යනකොට එතනින් ආපහු හරවලා යවද්දි දැනෙන අසරණකම් කොහොම හිටිද?
![]()
ආණ්ඩුව සයිටම් ගැන හිතන තරම් ඩෙංගු ගැන හිතුවනම් අද ඩෙංගු ලොවෙත් නැහැ
GMOA එකත් සයිටම් ගැන හිතන තරමට ඩෙන්ගු ගැන හිතුවනම් අද ඩෙන්ගු ලොවෙත් නැ.![]()
ආණ්ඩුව සයිටම් ගැන හිතන තරම් ඩෙංගු ගැන හිතුවනම් අද ඩෙංගු ලොවෙත් නැහැ
රාජපක්ෂ හිතවදීන් මෛත්‍රීගේ කකුලෙන් අදිනවාලු ආන්ඩුව ඇතුලේම ඉදන්![]()
ඩෙංගු මේ තරම් බරපතල වෙන්න එක හේතුවක් තමයි පරිසරය ගැන නිසි අවධානයක් යොමු නොකිරීම. පිරිසිදුවට තිබුණ ගොඩක් තැන් වල කුණු ගොඩගහන්න ගත්ත. ගෝඨා හදපු ගොඩක් තැන් ජරාවට යන්න ඇරිය පොරට ක්‍රෙඩිට් එක යන එක නවත්තන්න වගේ.... කිසිම වැඩපිලිවෙලක් හැදුවේ නැ කුණු අයින් කරල පාරවල් දෙපැත්ත නියමිත විදියට සුද්ද කරන්න. දැන් මුලු රටක් ඒකෙ වන්දිය ගෙවනවා....
සම්පුර්ණයෙන්ම නැති උනත් ආණ්ඩුව මේකේ වැඩි හරියකට වග කියන්න ඕන....
ප්‍රධාන ම සහ ආසන්න ම හේතුව කසල බැහැර කිරීම විධිමත් ව සිදුනොවීම සහ කාණ ුපිරිසිදු කිරීම අඩපණව පැවතීම.
මේව කෙරෙන්නේ පලාත් පාලන ආයතන වලින්....ාද්ශපාලන වුවමනාවන් මත ඒව අඩපන කරල තැබීම මේකට මහා පරිමාණව වග කියන්න ඕන. ඒ දේශපාලන වුවමනාව තියන උන් තමා මේ මරණ වලටත් වග කියන්න ඕන.......

Privet hospital walata raja magul ati
ඕක මොකක්ද?රාජපක්ෂ හිතවදීන් මෛත්‍රීගේ කකුලෙන් අදිනවාලු ආන්ඩුව ඇතුලේම ඉදන්![]()
උඹ නං ඔරිජිනල්, නියම ගොටුකොළ පොන්නයෙක්.....මේකට තනිකරම මහින්ද ආරජපක්ෂ තමයි වග කියන්න ඕන.එයාගේ අය තමයි ඔය පොඩි තැන් වල ඉදගෙන මේ කුනු ගොඩ ගහන්නේ ආන්ඩුව අපකීර්තිමත් කරන්න