පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි

Ananda123

Banned
Feb 19, 2008
99
9
0
උණ හැදිල අසරණ වෙලා ඉස්පිරිතාලෙට යනකොට එතනින් ආපහු හරවලා යවද්දි දැනෙන අසරණකම් කොහොම හිටිද?

ප්‍රයිවැට් එකකටවත් යන්න කියන්න.නැත්නම් මවුන්ට් එලිෂබෙත් එකට යන්න කියන්න.ආන්ඩුවෙන් සල්ලි දෙනවා:dull:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උණ හැදිල අසරණ වෙලා ඉස්පිරිතාලෙට යනකොට එතනින් ආපහු හරවලා යවද්දි දැනෙන අසරණකම් කොහොම හිටිද?

    හෙම්බිරිස්සා උනක් නම් කමක් නැ මචන්..ඒත් මේ ඩෙගු.අහිසක මිනිස්සු මොනාද කරන්නෙ?? සකූලතාවලට ගෙදරදි මොනවද කරන් නෙ??..මොන දෙයියන්ටද මේ අවනඩු කියන්නෙ???:(:(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    උණ හැදිල අසරණ වෙලා ඉස්පිරිතාලෙට යනකොට එතනින් ආපහු හරවලා යවද්දි දැනෙන අසරණකම් කොහොම හිටිද?

    4291566.gif

    ආණ්ඩුව සයිටම් ගැන හිතන තරම් ඩෙංගු ගැන හිතුවනම් අද ඩෙංගු ලොවෙත් නැහැ
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    4291566.gif

    ආණ්ඩුව සයිටම් ගැන හිතන තරම් ඩෙංගු ගැන හිතුවනම් අද ඩෙංගු ලොවෙත් නැහැ
    GMOA එකත් සයිටම් ගැන හිතන තරමට ඩෙන්ගු ගැන හිතුවනම් අද ඩෙන්ගු ලොවෙත් නැ.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,378
    200
    63
    රාජපක්ෂ හිතවදීන් මෛත්‍රීගේ කකුලෙන් අදිනවාලු ආන්ඩුව ඇතුලේම ඉදන්:(

    ඇත්ත කතාව වල්ලෙනුත් අදිනව කියල ආරංචියි
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඩෙංගු මේ තරම් බරපතල වෙන්න එක හේතුවක් තමයි පරිසරය ගැන නිසි අවධානයක් යොමු නොකිරීම. පිරිසිදුවට තිබුණ ගොඩක් තැන් වල කුණු ගොඩගහන්න ගත්ත. ගෝඨා හදපු ගොඩක් තැන් ජරාවට යන්න ඇරිය පොරට ක්‍රෙඩිට් එක යන එක නවත්තන්න වගේ.... කිසිම වැඩපිලිවෙලක් හැදුවේ නැ කුණු අයින් කරල පාරවල් දෙපැත්ත නියමිත විදියට සුද්ද කරන්න. දැන් මුලු රටක් ඒකෙ වන්දිය ගෙවනවා....
    සම්පුර්ණයෙන්ම නැති උනත් ආණ්ඩුව මේකේ වැඩි හරියකට වග කියන්න ඕන....

    sirawata ban den godak ten gannama deyak neha kunu
     
    • Like
    Reactions: HKavinda

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ප්‍රධාන ම සහ ආසන්න ම හේතුව කසල බැහැර කිරීම විධිමත් ව සිදුනොවීම සහ කාණ ුපිරිසිදු කිරීම අඩපණව පැවතීම.
    මේව කෙරෙන්නේ පලාත් පාලන ආයතන වලින්....ාද්ශපාලන වුවමනාවන් මත ඒව අඩපන කරල තැබීම මේකට මහා පරිමාණව වග කියන්න ඕන. ඒ දේශපාලන වුවමනාව තියන උන් තමා මේ මරණ වලටත් වග කියන්න ඕන.......

    මෙන්න මේක තමයි හේතුව... :angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රාජපක්ෂ හිතවදීන් මෛත්‍රීගේ කකුලෙන් අදිනවාලු ආන්ඩුව ඇතුලේම ඉදන්:(
    ඕක මොකක්ද?
    උඹ ගරු අගමැතිතුමා ගේ, ගරු මුදල් ඇමතිතුමා ගේ උත්මාංගය කටටත් ගන්නේ.....
     

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    ඔය දේසපාලුවන්ගෙ අම්මලගෙ කුනු හු*$%&ට පොරෝ පාරක් දෙන්න තියෙන්නේ මුංව ජාතක කරාට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකට තනිකරම මහින්ද ආරජපක්ෂ තමයි වග කියන්න ඕන.එයාගේ අය තමයි ඔය පොඩි තැන් වල ඉදගෙන මේ කුනු ගොඩ ගහන්නේ ආන්ඩුව අපකීර්තිමත් කරන්න
    උඹ නං ඔරිජිනල්, නියම ගොටුකොළ පොන්නයෙක්.....:growl:
    දැන් මහින්ද ගේ උන් කුණු ගොඩ ගහනවා රනිල් උන් කුණු ටික කනව ද බැදගෙන උඹ රනිල් ගෙ ගූ පුච්චං කනවා වගේ