පැනඩොල් තියෙනව ද

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පැනඩෝල් නැත්තෙ සෞඛ්‍ය අංශ වලින් ම්පැනියට කියල පැනඩෝල් විකුණන්න එපා කියල. කොරෝන හැදුන කට්ටිය පැනඩෝල් බිබී ගෙදරට වෙලා ඉදල වැඩි වෙලා මැරෙන්න කිට්ටු උනාම හොස්පිටල් එන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මට එක කඩයකින් කිව්වා ඌ ලගත් නෑ පාමසි වල නෑ කියලා , ඒ උණාට සිල්ලර කඩ ගොඩක තිබ්බා ඇයි එහෙම හිගයක් තියෙනවා ද ?
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ පැත්තෙ නෑ
    හෙට එහෙනම් පොඩ්ඩක් එහාට ගිහින් බලන්න ඔනී
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    paracetamol godak jaathi na. pharmacy godaka baluwa na.
    thawa skin rash walata gaana cream ekak dunna doctor, ekawath e wenuwata galapena alternatives wath kohewath na, okkoma kadawala iwarai lu dollar nathi nisa dan ewa enne na lu.
    anthimata eka kadeka thibba expire wenna masayak witharak thiyena ekak aran awa.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    paracetamol godak jaathi na. pharmacy godaka baluwa na.
    thawa skin rash walata gaana cream ekak dunna doctor, ekawath e wenuwata galapena alternatives wath kohewath na, okkoma kadawala iwarai lu dollar nathi nisa dan ewa enne na lu.
    anthimata eka kadeka thibba expire wenna masayak witharak thiyena ekak aran awa.
    සිංහලුන්ට බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නේ 🥴
     
    • Sad
    Reactions: Draco Malfoy

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    පැනඩෝල් කඩවල් වලටනම් එන්නෙ නෑ නේද?