පැනඩෝල් අක්මාවට හානි කරන හැටි Panadol bad for liver

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
මේක හරිනේ
උදේට 2 - 500mg x 2 = 1g
දවල්ට 2- 500mg x 2 = 1g
රෑට 2 - 500mg x 2 = 1g

ඔක්කොම ග්‍රෑම් 3

ඔව් overdose ගන්න එපා කියලා කියන්නේ...
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Panadeine = Paracetamol & Codeine

    දත් කැක්කුමට දෙනව නේද ඕක.. මටනං ඕක ෂුවර් නෑ

    ඉස්සෙල්ල මට වැරදුණා ප්‍රසූත වේදනාවට දෙන්නෙ Pethidine


    pure codeine tikak aran kelapan eka para
     

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    Panadeine = Paracetamol & Codeine

    දත් කැක්කුමට දෙනව නේද ඕක.. මටනං ඕක ෂුවර් නෑ

    ඉස්සෙල්ල මට වැරදුණා ප්‍රසූත වේදනාවට දෙන්නෙ Pethidine

    Ai machan sure nehe kiuwwe?
     

    AnuradhaRa

    Well-known member
  • Ai machan sure nehe kiuwwe?

    ඕකෙ පැරසිටමෝලුත් අඩංගුයි නේද..

    මම විස්වාස කරන්නෙ මේ බෙහෙත් කාන්ඩ දෙක තමා
    1. Benzodiazepines - නිදි පෙති
    2. Barbiturates - හොයාගන්ඩ තියෙනවනං සුපිරි

    මේ දෙකම අයිති වෙන්නෙ cns depressants වලට. වේදනා නාශකනං මට ශුවර් නෑ

    අනිත් ජාති බීල මොනා වෙයිද කියල බයයි. Codeineනුත් වැඩි වුණාම මොනව වෙනවද කවුද දන්නෙ..
     
    Last edited: