පැනඩෝල් නැද්ද බං

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇත්තට මොකද්ද බන් මේ වෛරස් උන. මට හිතෙන්නෙ ඕමික්‍රොන් කියල
    අනිවා, දැන් ටෙස්ට් කෙරිලි නෑනේ
    පැනඩෝල් හිඟ ටවුන් කියන්නේ යහමින් හැදිලා
    අවුරුද්දකට කලිනුත් ඔහොම උනා. මාළු විකුණන පැත්තක පැනඩෝල් ඉල්ලුම වැඩි වෙලා. ටෙස්ට් කලාම කෝවිඩ්.
     
    • Sad
    Reactions: hasithayad

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    දොස්තරලා හම්බවෙන්න කියල මම කොතනකවත් කියල නෑ 😆
    දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා අහගනින්. - මේ කියල තියෙන්නේ පකෙක් ගැනද? නිකන් වචන හරඹ නම් කරන්න එපා.. මම දොස්තර කිවිවා උබ කිවුවේ දේශීය වෛද්‍යවරයෙක් වගේ ලපයි සිපයි ඒවා... අහපු කාරනාව ගැන කියපන්..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    meke dollor wenuwata pandol name eka danna bri da banz , edit karanne kohomada ?
    CBQD0KZ.gif
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා අහගනින්. 😊


    මේ සුට්ට අන්තිමට හැමදාම කියන බෙහෙත ඕක තමයි.

    වෙලාවකට කොරන්ට, බොලව් වගේ වචන දෙකක් තුනක් කියනවා ඕකට අමතරව..

    මූ වෙද කමක් ගැන නම් දන්නෙ නැහැ.
    වෙදෙක් මුට ගල් කනු දෙකක් මැද්දේ හිර කරලා හොඳට ඇරලා තියෙනවා කියල නම් පේනවා. අහ්, ඔය සීන් එකේ කොහේ හරි රාවණාත් ඉඳල තියෙනවා කොනක.

    දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා අහගනින්. - මේ කියල තියෙන්නේ පකෙක් ගැනද? නිකන් වචන හරඹ නම් කරන්න එපා.. මම දොස්තර කිවිවා උබ කිවුවේ දේශීය වෛද්‍යවරයෙක් වගේ ලපයි සිපයි ඒවා... අහපු කාරනාව ගැන කියපන්..
    ------ Post added on Feb 2, 2022 at 1:38 AM

    ඕකගේ උත්තර ඔහොම තමයි හැබැයි සිංහල වෙද්දු විතරයි වෙද්දු .විස්තරයක් ඇහුවහම වටේ යවනවා
    ------ Post added on Feb 2, 2022 at 1:39 AM
     
    • Like
    Reactions: janithac

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    අනිවා, දැන් ටෙස්ට් කෙරිලි නෑනේ
    පැනඩෝල් හිඟ ටවුන් කියන්නේ යහමින් හැදිලා
    අවුරුද්දකට කලිනුත් ඔහොම උනා. මාළු විකුණන පැත්තක පැනඩෝල් ඉල්ලුම වැඩි වෙලා. ටෙස්ට් කලාම කෝවිඩ්.
    ඔවු බන් බෙහෙත් ගන්න තැන්වල පට්ට පොලිම බන්. මේකේම කීදේනේක් ඉන්නවද හැදුනු. කොරෝනාවලින් බේරිලා කොහොමද බන් වයිරස් උනක් හදාගේන තියේන්නේ බුරුතු පිටින්. අපේ අහම්බෙන් ටෙස් කරපු ඔක්කොම positive. බෙහෙත් දේන Dr. වයිරස් එකක් කියලා බෙහෙත් දේනවා, මොකුත් බලන්න ඔනේ නෑ කියලා.
     
    • Like
    Reactions: hasithayad

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ඵහෙනම් ජෙප්පො ඵක්ක අමුඩයක් ගහන් බැහැපං පාරට..


    amuda-33000+%288%29.jpg
    redda,,, thama.. geri jeppo tika ratin wada wenna one me rata hedenna...... okun samithi gahala wedak wena then serama kewa parayo
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    පැරසිටමෝල් වලට උන හොද වෙන නිසා වෙන්න ඇති