පැනඩෝල් නැද්ද බං

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    CBQD0KZ.gif
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    955
    1,185
    93
    Negombo
    PHARMACY වල Panadol නෑ කියලා කතාවක් යනවා ඇත්තද බං ?
    එකක් රු 8.75 ගානේ දෙනවා... ලංකාවේ ඕනේ තැනකට courier කරනු ලැබේ.... Courier charges ඔබ විසින් ගෙවිය යුතුයි...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේ දවස් වල පොඩි වෛරස් උනක් තියනවා 😁
    එහෙනම් උබලයි පැති වල දරුණුවටම ඇති
    නැතුව පැනඩොල් හිග වෙන්න කොහොමද
    ඇත්තට මොකද්ද බන් මේ වෛරස් උන. මට හිතෙන්නෙ ඕමික්‍රොන් කියල
     
    • Sad
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,960
    5,322
    113
    පැරසිටමෝල් වලට හැරෙන්නවත් බැරි සුපිරි සිංහල බේත් තියෙනවා. 😊
    ඔන්න ආව දේවාල පප්පා .ඉතුරු ටික නාථ ගෙන් තමයි අහන්න ඕනේ .කටින් ඕන එකක් තියෙනවා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,204
    6,653
    113
    පැරසිටමෝල් වලට හැරෙන්නවත් බැරි සුපිරි සිංහල බේත් තියෙනවා. 😊
    උබනම් මාර එකෙක් බන්...
    මොකක හරි කවුරුහරි එකෙක් දාපුවාම .. අර දොස්තර හොඳහිත එකේ එකා වගේ ඕක හරියන් නෑ කියන්ව...
    හැබැයි කවදාවත් හරියන එක කියන් නෑ...
    පස්සේ කවුරු හරි අහපුවාම ... දොස්තර කෙනෙක් හම්බවෙන්න කියනවා...
    කොයි දොස්තරද අහපුවාම තව බයිලාවක් කියනවා... මොකද්ද බන් උබ ඔය වැඩෙන් බලාපොරොත්තු වෙන්නේ??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මේ දවස් වල පොඩි වෛරස් උනක් තියනවා 😁
    එහෙනම් උබලයි පැති වල දරුණුවටම ඇති
    නැතුව පැනඩොල් හිග වෙන්න කොහොමද
    උණට හෙම්බිරිස්සාවකට බොන බෙහෙතත් මෙහෙම නැති වෙනවා කියන්නෙ. පිළිකා ලෙඩ්ඩු වගේ බරපතල ලෙඩ තියෙන ලෙඩ්ඩුන්ගෙ බෙහෙත් ගැන කවර කතාද.

    නිශ්පාදනයකුත් නෑ. අළුතින් ගෙන්නන්නෙත් නෑ. තියෙන ස්ටොක් ඉවර වෙවී ඉවර වෙවී යනවා.
     
    • Like
    Reactions: hasithayad
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබනම් මාර එකෙක් බන්...
    මොකක හරි කවුරුහරි එකෙක් දාපුවාම .. අර දොස්තර හොඳහිත එකේ එකා වගේ ඕක හරියන් නෑ කියන්ව...
    හැබැයි කවදාවත් හරියන එක කියන් නෑ...
    පස්සේ කවුරු හරි අහපුවාම ... දොස්තර කෙනෙක් හම්බවෙන්න කියනවා...
    කොයි දොස්තරද අහපුවාම තව බයිලාවක් කියනවා... මොකද්ද බන් උබ ඔය වැඩෙන් බලාපොරොත්තු වෙන්නේ??
    දොස්තරලා හම්බවෙන්න කියල මම කොතනකවත් කියල නෑ 😆
     
    • Haha
    Reactions: RandomGuy

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,906
    942
    113
    Matale \ Colombo
    පොඩි කඩවල් වලනම් පැනඩෝල් ඇත්තෙම නෑ. ෆාමසි වලත් සෑහෙන්න අඩුයි. ලූස් තමයි තියෙන්නේ බොහෝ දුරට . ඒවා expire වෙලාද කියන්නත් බෑනේ
     
    • Wow
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,960
    5,322
    113
    උබනම් මාර එකෙක් බන්...
    මොකක හරි කවුරුහරි එකෙක් දාපුවාම .. අර දොස්තර හොඳහිත එකේ එකා වගේ ඕක හරියන් නෑ කියන්ව...
    හැබැයි කවදාවත් හරියන එක කියන් නෑ...
    පස්සේ කවුරු හරි අහපුවාම ... දොස්තර කෙනෙක් හම්බවෙන්න කියනවා...
    කොයි දොස්තරද අහපුවාම තව බයිලාවක් කියනවා... මොකද්ද බන් උබ ඔය වැඩෙන් බලාපොරොත්තු වෙන්නේ??
    ඕකගේ උත්තර ඔහොම තමයි හැබැයි සිංහල වෙද්දු විතරයි වෙද්දු .විස්තරයක් ඇහුවහම වටේ යවනවා