පැනපු යෝදම පිම්ම...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අත පය කැඩෙන්නම පැනල......










    සිළුමිණ පත්තරේ මැයි 9ය 2021කේ


    93182946ae60dcb6176c99a9f7726963b8c5d7bc05ac802a5a79d4720d51609b421a1c14.jpg
     
    Last edited:

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    cabanika pohora walin witharak wage karana eka country ekak wath naha lu

    මේ ගෑනි කවුද? මොන ආචාර්යද? ලියපුවා මොනවද බලපල්ල. රෙදි ගලවනවා හොරාචාර්යගෙ ලඟදීම
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    cabanika pohora walin witharak wage karana eka country ekak wath naha lu

    මෙයත් හරියකට හොයලා බලන්නේ නැතිව බොරු කියනවා. විනාඩි 5.15 දී කියනවා ඕස්ට්‍රේලියාවේ වගා බිම් වලින් 50% කාබනිකයි කියලා. ඒක සම්පුර්ණ වැරදියි. ඕස්ට්‍රේලියාවේ වගා බිම් වලින් 8.8% පමණයි කාබනිකව වගා කරන්නේ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ මුළු වගා බිම් වලින් 91.2% ක් ම රසායනික පොහොර හා වල්/කෘමි නාශක භාවිතා කරනවා.
     
    • Like
    Reactions: Kalegana

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    මේ ගෑනි කවුද? මොන ආචාර්යද? ලියපුවා මොනවද බලපල්ල. රෙදි ගලවනවා හොරාචාර්යගෙ ලඟදීම
    Natha jayasumana professor une kohomada kiyalath hoyala balapan a wagema
     
    • Like
    Reactions: Kalegana