පැනමා පේපර්ස් නම් ලැයිස්තුව...

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Machan me thiyenne Panema list eka neme, e list eke nam tika thaama release naa.. oya mata mtka widiyata 2003 out una list ekak

    Machan Uba

    හම්බයෙක්
    උබලට ජාතියක් ජම්මයක් ආගමක් නැ නියම සහජීවන ගොතයො
    ජුදාස්
    නුතන දේවදත්ත
    දෙපිට කාට්ටු සහජීවන ගොබ්බයන්ගෙන්
    සහජීවන බන දෙනස වටරැකගෙ ගොලය
    උබල වගේ සහජීවන ගොබ්බයො
    උබ හොදටම රිදොගත්ත ගොබ්බ unp ලොන්තයෙක්
    :lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl:
    :P:P:P:P

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන් උඹ Kalu_banda

    ගොන්ත ගොජබි බයියෙක් ..:D
    facebook වීරයෙක් වෙන්න දගලන මෝඩ මූසලයෙක් :P
    උඹ හැබැයි ඇත්ත දන්නෑ ඇත්ත, පිළිගන්න එක නොගන්න එක උඹේ වැඩක් :rolleyes:

    බලපිය මේ data out කරලා තියෙන්නේ කවදද කියල.. Panema papers articles මුල ඉදන් කියවපන් ..
    බලාපිය මේවා 2013 out උන විස්ටර (ඒ කියන්නේ ඊට අවුරුදු කීපයකට කලින් ගත්ත data).. අලුත් කට්ටියගේ නම් out වෙනකල් තම යකෝ මාත් මේ බලන් ඉන්නේ .. හොයල බලපන් මීට කලිනුත් ලංකාවේ උන්ගේ ලිස්ට් අහුවුණා .. panema papers මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව තමා ඉතිහාසේ ලොකුම (data) හොර deal හා ලෝකේ විශේෂ පුත්ගලයෝ එක්ක නම් ලිස්ට් එක out වීම .. panema පපෙර්ස් වල අවුරුදු ගානක් පරණ විස්ටර තියනව (මේ data ටික හම්බෙලා තියෙන්නේ අවුරුද්දකට විතර කලින් ) .. මෙයාල ඒවා ඔක්කොම analyst කරලා විස්ටර දන්නේ .. විකි leaks වලට වඩා විස්ටර තියෙනව මේක.. අනික දැන් විකි leaks වලින් ඉල්ලනවා raw panama ලිස්ට් database එක උන්ගේ site එකට දාන්න ..හැබැයි අරගොල්ලෝ දෙන්නෑ ඒක සාමාන්‍ය මිනිස්සුන්ට හානි වෙන්න ඉඩ තියෙනව කියල ..විකි leaks ලා petitions පවා කරනව ඔය data ටික එයාලගේ site එකට දාල publish කරමු කියල ..

    ඔය 2013 ලිස්ට් එක ලංකාවේ පත්තර කිහිපයක ගියා..හැබැයි මෙච්චර popular උනේ නෑ

    http://openermedia.blogspot.com/2015/03/sri-lanka-secret-list-of-off-shore.html
    ඔකේ date එක උඩට mouse එක hover කලාම පෙනේවි 2015 march කියල

    ඔය data තියෙන ලින්ක් එකට පලයන් එකේ site එකට ගියගමන් site එකෙන්ම කියනවා data පරණයි කියල ..

    අනික් එක ඔය ලිස්ට් එකේ ඉන්නවා SAMPATH bank එකේ හිටපු chairman පවා . බලපන්කො :P

    image.jpg

    මීට පස්සේ දෙයක් කියවපන්.. ඔය සමහර website කාරයෝ hits ගන්න එක එක විකාර කරපුවම ඒවා ටිකක් හොයල්ක බලල විශ්වසකරපන්.. අන්තිමට වෙන්නේ ඒ මිනිස්සු site වලට hits ගන්නවා.. hits අරගෙන හම්බකරගන්නවා (site එකට add දාල ) .. අපි උඹල මරාගන්න්නවා .. panema papers වල අලුත් සෙට් එකේ ලංකාවේ 25 (මට මතක විදියට) ඉන්නේ .. මේ ලිස්ට් එකේ ඊට වැඩ ඉන්නව .. අනික් එක ඔය දේශපාලුවෝ ඔක්කොම යාලුවෝ උන් ගේ ජොබ් එක බන් අපිව balance කරන එක.. දැන් පේනවනේ රටේ වෙන දේවල් ... අන්තිමට උන් දිනුම් අපි පරාදයි :no:

    :rolleyes:

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell

    Aru ubata banala neme dala tiyenne. Ubata issarahata oya tika ahaganna wenne kiyala kiyala tiyenne. :no:
     
    • Like
    Reactions: Kalu_Banda

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    ow ban math byte ekata damme :rolleyes: man oya deshapalanayak karan naa bang .. man kiwe machan aththane ban.. :P
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    This list is not the list from Panama Papers,.. those are not public yet. This was an old list by wickileaks of offshore accounts. Not what was leaked from law firm "Mossack Fonseca"
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ

    පැනමා පේපර්ස් සීන් එකේ ලංකාවේ ඇත්තෝ ටික බං..

    මේකේ රතු කරලා තියෙන්නේ කවුද කියලා දන්නෝ දනිති.
    ඔය අන්තිමට තියෙන නම කාගෙද කියලත් දන්නෝ දනිති...

    මුන්ගේ අම්මලාට යකෝ