පැනලා ගිය පොල් බූරුවෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    ඔය රටවල් වල පොඩි පොඩි ලේබර් ජොබ්ලු නේද කරන්නෙ? එහෙම උන්ට මොන සැපද බන්. ඉතාලියෙ ඉන්න බය නිසාම තමයි ලංකාවට එන්නෙ. කි.මි 800 ගානක් කට්ටක් කාලා බස් වල රිස්ක් අරන්. ප්ලේන් එකෙත් රිස්ක් එකක් අරන් ඇවිත් නිරෝධායන මධ්‍යස්තානෙ එකෙක්ගෙන් බෝ උනොත් කොහොමද ආතල් එක? සමහරවිට ඒ නිසා කැමති නැතිව වෙන්නත් පුළුවන්.

    ඊයේ ත්‍රීවිල් මල්ලි කෙනෙක් කිව්වා අරන් ගිය බඩු ගෙවල් එක්කම. හිතාගන්න බෑ බන් මිනිස්සු සවයිව් වෙන්න කරන වැඩ. අනිත් එකා ගැන හිතන්නෙ නෑ.

    නිරෝධායන මධ්‍යස්ථානයන් බෝවෙන්නේ නැහැ . එහෙම කියන්නේ ඔය ලංකාවේ නූගත් හරක් . හරි දුර තියලා තමා ඇදන් තියලා තියෙන්නේ . එහෙම බෝවෙන්නේ ඔය ඉතාලි කාරයන්ගේ මෝඩකම නිසා . මාස්ක් නැතුව ඕකුන් ඉන්නේ ඇතුළේ ගමේ වගේ.බොවෙනවට බයනම් අඩුම ගානේ මාස්ක් එක හරි හරියට දාගන්න ඕනේ .එහෙම කරනවද නැහැ. උන් කොරෝනා වලට බය නැහැ. අන්න ලංකාවට එන්න ආපු තව 25 ක සෙට් එකක් ඉන්නවාලු ඉතාලි වල උන්ට කොරෝනා හැදිලා කියනවා . සොහොන කියලා තිබුණා. උන්ට මෙහෙන් හැදිච්ච එකක් නැහැ එහේ ඉඳලම තිබිලා තියෙනවා . නැත්නම් එහේ ඉඳන් panadol බීලා මෙහේ එන්නේ නැහැ. බොරුවට උන්ට නිරෝධායන මධ්‍යස්ථානයෙන් හැදෙයි කියලා බයේ පයිනවා කියන්නේ උබ හිමීට JVP එකට යටින් කඩේ යන නිසා ආණ්ඩුව ගැන මිනිස්සු කළකිරමක් ඇති කරන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819

    පිස්සු බන් උබට. මේ වෙලාවෙ මොන දේශපාලනයක්ද. 3% හරි ගන්න රටේ මිනිස්සු ඉතිරිවෙල ඉන්න ඕන. ජවිපෙට එහෙම කියපු නිසා දැන් යූඑන්පී කියලා ශුවර්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු බන් උබට. මේ වෙලාවෙ මොන දේශපාලනයක්ද. 3% හරි ගන්න රටේ මිනිස්සු ඉතිරිවෙල ඉන්න ඕන. ජවිපෙට එහෙම කියපු නිසා දැන් යූඑන්පී කියලා ශුවර්නෙ?

    අහ් රුච් රය පැන්න උන්ගෙ රෙදි හෝදනව වගේ.. :lol::lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    47,008
    113
    MOda harak tama me rate inne. wena ratawal wala karada arakda mekada neme j.. quarantine karanwa kiyana eka danne nati harak me rate innawa.. ara ekatada dapu set ekama dan bowela.. tika tika tamai symtoms enne.

    ඵහෙමද.Ok Bro..:)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    පිස්සු බන් උබට. මේ වෙලාවෙ මොන දේශපාලනයක්ද. 3% හරි ගන්න රටේ මිනිස්සු ඉතිරිවෙල ඉන්න ඕන. ජවිපෙට එහෙම කියපු නිසා දැන් යූඑන්පී කියලා ශුවර්නෙ?

    අර කිව්වුව වගේ පැන්න එවුන්ගේ රෙදි හෝදන්න දෙයක් නැහැ.
    ඕකුන්ට බෝට්ටුව ඉතාලි යන්න පුළුවන් දවස් 14 ක් නිරෝධායන වෙන්න බැහැ. ඕවා ඉතිං කාට කියන්නද
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    නිරෝධායන මධ්‍යස්ථානයන් බෝවෙන්නේ නැහැ . එහෙම කියන්නේ ඔය ලංකාවේ නූගත් හරක් . හරි දුර තියලා තමා ඇදන් තියලා තියෙන්නේ . එහෙම බෝවෙන්නේ ඔය ඉතාලි කාරයන්ගේ මෝඩකම නිසා . මාස්ක් නැතුව ඕකුන් ඉන්නේ ඇතුළේ ගමේ වගේ.බොවෙනවට බයනම් අඩුම ගානේ මාස්ක් එක හරි හරියට දාගන්න ඕනේ .එහෙම කරනවද නැහැ. උන් කොරෝනා වලට බය නැහැ. අන්න ලංකාවට එන්න ආපු තව 25 ක සෙට් එකක් ඉන්නවාලු ඉතාලි වල උන්ට කොරෝනා හැදිලා කියනවා . සොහොන කියලා තිබුණා. උන්ට මෙහෙන් හැදිච්ච එකක් නැහැ එහේ ඉඳලම තිබිලා තියෙනවා . නැත්නම් එහේ ඉඳන් panadol බීලා මෙහේ එන්නේ නැහැ. බොරුවට උන්ට නිරෝධායන මධ්‍යස්ථානයෙන් හැදෙයි කියලා බයේ පයිනවා කියන්නේ උබ හිමීට JVP එකට යටින් කඩේ යන නිසා ආණ්ඩුව ගැන මිනිස්සු කළකිරමක් ඇති කරන්න

    Italyen europe walin apu wun tama ratama kawe.

    dan nam ikmanata ratama lockdown kala nam hari. natnam goda yamak na
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අර කිව්වුව වගේ පැන්න එවුන්ගේ රෙදි හෝදන්න දෙයක් නැහැ.
    ඕකුන්ට බෝට්ටුව ඉතාලි යන්න පුළුවන් දවස් 14 ක් නිරෝධායන වෙන්න බැහැ. ඕවා ඉතිං කාට කියන්නද

    :yes::yes::yes::yes: