පැනල ගියපු උන් ?? හෙල්ප්
පැනල ගියපු කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනම් කියපන්කො ජීවත් වෙන එක අමාරුද නැත්තන් simple ද කියල ???










මාසෙට කීයක් විතර යනවද බන් simple ජීවත් වෙන්න




















මාසෙට කීයක් විතර යනවද බන් simple ජීවත් වෙන්න










- පැනල යන එක වැරදිද ?
- අම්මල නැන්දම්මල පස්සේ යාලු වෙයිද?
- දෑවැද්ද පස්සේ හම්බ වෙයිද?
- මොකද බන් මේවට උත්තර දන්නේ








