පැනල ගියපු උන් ?? හෙල්ප්

burncash

Member
Jun 5, 2008
328
43
0
planet 51
පැනල ගියපු උන් ?? හෙල්ප්

පැනල ගියපු කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනම් කියපන්කො ජීවත් වෙන එක අමාරුද නැත්තන් simple ද කියල ???
:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

මාසෙට කීයක් විතර යනවද බන් simple ජීවත් වෙන්න
:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

  • පැනල යන එක වැරදිද ?
  • අම්මල නැන්දම්මල පස්සේ යාලු වෙයිද?
  • දෑවැද්ද පස්සේ හම්බ වෙයිද?
  • මොකද බන් මේවට උත්තර දන්නේ

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
තොටත් හිතෙන්නේ අමුතුම දේවල් යකෝ දෑවැද්ද ගැන හිතන්නයි පැනලා යන්නයි පස්සේ නැන්දම්මල යාලු කරගන්නයි ඔක්කෝම කොහොම කරගන්නද
තුට්ටු දෙකට ගන්නත් ඕනේ අශ්වයා නේරන්ජනා ගගෙන් පනින්නත් ඕනේ......
 
  • Like
Reactions: JHHA

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    :P:P:P:P
    තොටත් හිතෙන්නේ අමුතුම දේවල් යකෝ දෑවැද්ද ගැන හිතන්නයි පැනලා යන්නයි පස්සේ නැන්දම්මල යාලු කරගන්නයි ඔක්කෝම කොහොම කරගන්නද
    තුට්ටු දෙකට ගන්නත් ඕනේ අශ්වයා නේරන්ජනා ගගෙන් පනින්නත් ඕනේ......
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    තොටත් හිතෙන්නේ අමුතුම දේවල් යකෝ දෑවැද්ද ගැන හිතන්නයි පැනලා යන්නයි පස්සේ නැන්දම්මල යාලු කරගන්නයි ඔක්කෝම කොහොම කරගන්නද
    තුට්ටු දෙකට ගන්නත් ඕනේ අශ්වයා නේරන්ජනා ගගෙන් පනින්නත් ඕනේ......

    පට්ට කතාව
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    වැරදි වැඩක් බන්.
    මෙච්චරකල් හදපු වදපු දෙමව්පියෝන්ට කොච්චර දුකක් හිතෙයිද.........
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔයා ඔය අහන්නේ සිරාවට නම් professional guidance දෙන්නම් :lol::lol:

    මචං මමත් පැනල ගිහින් තමයි marry කලේ. මුලින්ම කියන්න ඕනේ මම පුළුවන් තරම් කොල්ලන්ට කියන්නේ වැඩේ ගොඩින් ගොඩ දාගන්න කියලයි. අඩලා වැලපිලා බැරිනම් උපවාසයක් කරලා හරි කමක් නෑ වැඩේ ගොඩ දාගන්න බලපන්. (ඇත්තටම මචං දැන් තමයි දන්නේ අපේ, කෙල්ලගේ අම්මල ඒ කාලේ මොන තරම් දුකකින් හිටියද කියලා:no::no:)

    පැනලා යාමේ වාසියක් මම දන්නේ නෑ, හැබැයි පුතෝ කෙල්ලෙක්ව අරණ පැනලා යන එක නම ලොකු risk එකක්.:(:(

    1. උබ ලග හොදට සල්ලි තියෙන්ඩ ඕනේ (මොකද මචං පැනල ගියා කියල නොකා නොබී අදින්නේ නැතුව ඉන්ඩ නෙමෙයිනේ. අනික මචං මුල්ම දවස්වලට අම්බානක වියදම් වැඩි.

    2. ඔයාලට නවතින්ඩ sure place එකක් තියෙන්න ඕනේ. පැනල ගියාට පස්සේ නම තැන් හොයා හොයා ඉන්න හදන්න එපා. එකෙන් උබව ලෝක ප්‍රශ්න ගොඩක වැටෙනවා :oo::oo:

    3. සල්ලි ටිකක් අතේ තියාගෙන පැනල යනවා වගේ නෙමෙයි පුතෝ ඔන්න දිගටම ජිවත් වෙන්න ගියාම. අපිට වගේ කඩේන් කොත්තු කකා කෙල්ලොන්ට ඉන්ඩ බෑ හැමදාම :sorry::sorry:.

    4. චන්ඩියා වගේ පැනල ගියා වගේ නෙමෙයි ඊට පස්සේ එන case වලට මුන දෙන්නත් ලෑස්ති වෙයන්. උබේ පවුලේ අය, කෙල්ලගේ පවුලේ අය (අය්යල එහෙම හිටියොත් sorryම තමයි:shocked::shocked:) දාන case වලට උඹට තමයි මුණ දෙන්න වෙන්නේ.

    තව advice ඕනේ නම අහපන් :lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔයා ඔය අහන්නේ සිරාවට නම් professional guidance දෙන්නම් :lol::lol:

    මචං මමත් පැනල ගිහින් තමයි marry කලේ. මුලින්ම කියන්න ඕනේ මම පුළුවන් තරම් කොල්ලන්ට කියන්නේ වැඩේ ගොඩින් ගොඩ දාගන්න කියලයි. අඩලා වැලපිලා බැරිනම් උපවාසයක් කරලා හරි කමක් නෑ වැඩේ ගොඩ දාගන්න බලපන්. (ඇත්තටම මචං දැන් තමයි දන්නේ අපේ, කෙල්ලගේ අම්මල ඒ කාලේ මොන තරම් දුකකින් හිටියද කියලා:no::no:)
    .....
    පැනලා යාමේ වාසියක් මම දන්නේ නෑ, හැබැයි පුතෝ කෙල්ලෙක්ව අරණ පැනලා යන එක නම ලොකු risk එකක්.:(:(

    1. උබ ලග හොදට සල්ලි තියෙන්ඩ ඕනේ (මොකද මචං පැනල ගියා කියල නොකා නොබී අදින්නේ නැතුව ඉන්ඩ නෙමෙයිනේ. අනික මචං මුල්ම දවස්වලට අම්බානක වියදම් වැඩි.

    2. ඔයාලට නවතින්ඩ sure place එකක් තියෙන්න ඕනේ. පැනල ගියාට පස්සේ නම තැන් හොයා හොයා ඉන්න හදන්න එපා. එකෙන් උබව ලෝක ප්‍රශ්න ගොඩක වැටෙනවා :oo::oo:

    3. සල්ලි ටිකක් අතේ තියාගෙන පැනල යනවා වගේ නෙමෙයි පුතෝ ඔන්න දිගටම ජිවත් වෙන්න ගියාම. අපිට වගේ කඩේන් කොත්තු කකා කෙල්ලොන්ට ඉන්ඩ බෑ හැමදාම :sorry::sorry:.

    4. චන්ඩියා වගේ පැනල ගියා වගේ නෙමෙයි ඊට පස්සේ එන case වලට මුන දෙන්නත් ලෑස්ති වෙයන්. උබේ පවුලේ අය, කෙල්ලගේ පවුලේ අය (අය්යල එහෙම හිටියොත් sorryම තමයි:shocked::shocked:) දාන case වලට උඹට තමයි මුණ දෙන්න වෙන්නේ.

    තව advice ඕනේ නම අහපන් :lol::lol::lol:
    ...
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^

    සල්ලි ටිකක් අතේ තියාගෙන පැනල යනවා වගේ නෙමෙයි පුතෝ ඔන්න දිගටම ජිවත් වෙන්න ගියාම. අපිට වගේ කඩේන් කොත්තු කකා කෙල්ලොන්ට ඉන්ඩ බෑ හැමදාම :sorry::sorry:.
    3.gif
    3.gif
    3.gif
     
    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    තොටත් හිතෙන්නේ අමුතුම දේවල් යකෝ දෑවැද්ද ගැන හිතන්නයි පැනලා යන්නයි පස්සේ නැන්දම්මල යාලු කරගන්නයි ඔක්කෝම කොහොම කරගන්නද
    තුට්ටු දෙකට ගන්නත් ඕනේ අශ්වයා නේරන්ජනා ගගෙන් පනින්නත් ඕනේ......

    ammata udu... uba ara mokada kaviyada?:eek::eek:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹත් මාර ප්‍රශ්න තමයි අහන්නේ. මේක සෑහෙන්න බොන්න ඕනේ ගැටලුවක්. කොහොම උනත් අම්මා තාත්තා එක්ක හැදිච්ච අහිංසක කෙල්ලෙක් අරන් පැනලා යන එක නම් වැරදියි. කොල්ලා කොච්චර ආදරේ උනත් තමන් පොඩි කාලේ ඉඳලා බලාකියාගත්ත දෙමව්පියන් තමයි ගෑනු දරුවෙක්ට ඇතතටම ආදරේ කරන්නේ. ඒ අයගේ ආශිර්වාදය නැතිව මගුල් කන්න එපා
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ammata udu... uba ara mokada kaviyada?:eek::eek:
    :lol:නෑ මචන් මම කීවේ උබ බලාපොරොත්තු වෙන දේවල් සියල්ලම කොහොමද කරගන්නේ.. එක්කෝ ඕවා ගැන නොහිතා කෙල්ල එක්ක පලයන්.. ජීවිතේ කියන්නේ පැනලා යන තැන නෙවෙයි උබ ඒක ගොඩ දාන්න කොයි තරම් කැපවීමෙන් ඉන්නවද කියන එක... දන්නවද පැනලා ගිය එඋන් ඉන්නවා ඉතාම සාර්තක ජීවිත ගතකරන.. ආර්තික සහ පව්ල කියන දෙකම හදාගෙන... කොයි තරම් චාන්ස් තියනවද බන් මිනිහෙකුට ගොඩ එන්න... උබලා දෑවැදි ගැන හිතනකොට මට හිතෙනවා උබලා කොල්ලොද කියලා.. කෙල්ල අරන් යන්න තරම් වටිනවානම් මම හොරෙන් පැනලා ගියත් (උබේ පැත්තෙන්) වැරදියි කියන්නේ නෑ.. හැබැයි පුතෝ උස්සන්න තරම් වටින කෙල්ලෙක් එක්ක විතරයි.. උබට I love u ran! කියන පලියට,එපා ජීවිතේ ගත කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ.. උබ ඒ ගැන සතුටුනම් ආදරේ ගැන උබ තෘප්තිමත් නම් පල ..... ඉතින් තවත් බලන් නොයිද පල....:lol:
     
    • Like
    Reactions: burncash

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පව් වැඩ කරන්න ඒපා බන්. පව් අම්මලා තාත්තලා.