පැනල යමු බං-
රස්සා ගැන අහද්දි
පරස්තා..
අනික් උන්ගෙ පරස්තා
සුද්ද කරනව අපේ..
රස්සා..
තුට්ටුවක් නොවටින රස්සා
සුළඟේ ගහගෙන යන පරස්තා..
මගුලටත් නිරුවතින්
එන්නෙ කොහොමද බං
ඇඳුම්වලටම කීයද
උඹලගෙ ඔය පන්තියට
මගුලටත් හිස් අතින්
එන්නෙ කොහොමද බං
වවුචරයෙන් මනිනකොට
උඹේ ඔය පන්තියම
පරස්තා එපා බං
ඒ හින්දා මට නම්
උඹටවත් මටවත්
හඳ පානෙ පැනල යමු බං
-මාලන් විදානපතිරණ
රස්සා ගැන අහද්දි
පරස්තා..
අනික් උන්ගෙ පරස්තා
සුද්ද කරනව අපේ..
රස්සා..
තුට්ටුවක් නොවටින රස්සා
සුළඟේ ගහගෙන යන පරස්තා..
මගුලටත් නිරුවතින්
එන්නෙ කොහොමද බං
ඇඳුම්වලටම කීයද
උඹලගෙ ඔය පන්තියට
මගුලටත් හිස් අතින්
එන්නෙ කොහොමද බං
වවුචරයෙන් මනිනකොට
උඹේ ඔය පන්තියම
පරස්තා එපා බං
ඒ හින්දා මට නම්
උඹටවත් මටවත්
හඳ පානෙ පැනල යමු බං
-මාලන් විදානපතිරණ

