පැන්ඩෙමිකයේ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පැන්ඩෙමිකයේ ඉලක්කම් වලට සුවිශේශි දවසක් එන්නෙ.
    ඉස්සරින්ම, හෙට දත්ත බලද්දි ලක්ශ පහ ඉක්මවනවා ආසාදිත ගණන. දැන් උනත් ආසන්න ඇති. පලවෙනි ලක්ශෙට මාස ගානක් ගියා දෙවෙනි ලක්ශෙට දවස් දොලහයි තුන්වෙනි ල්ක්ශෙට දවස් හතරයි, හතරවෙනි ලක්ශෙට දවස් දෙකයි, දැන් ඊයෙ කිසියම් වෙලාවට ලක්ශ හතර වෙච්ච එක අද තව ටිකකින් පහ වෙනවා. ඒ සමගම ලක්ශයක් පනින එක දෛනික තත්වයක් වෙද්දි අපි ලක්ශ දහයවල් මොනිටර් කරන්න පටන් ගනියි.
    අනික තමා ඇමරිකා එක්සත් ජනපදය සමහරවිට එක් වරම ඉතාලිය චීනය දෙකම අභිබවා ආසාදිතයන් වාර්තා කරන්න ඉඩ තියෙනවා. එයාල දැනට තුන්වෙනියට ඉන්නෙ. ඒත් පෙර දිනයෙ ඇමරිකාව 13000+ රෝගින් වාර්තා කරනවා. අදත් එහෙම උනොත් ඩබල් ජම්ප් එකකින් ලෝකෙ ලීඩින්ම ආසාදිත රට වෙයි.
    ඇමරිකන් දත්ත ලැබෙන්නෙ පරක්කු වෙලා. මුල කාලෙ ටෙස්ට් නොකළ නිසා සහ දැන් වේගයෙන් ටෙස්ට් කරගෙන යන නිසා. ඒත් ඒ මට්ටමින් වුණත් ඇමරිකාවෙ අසාමාන්‍ය ලෙස රෝගය බෝවෙනවා කියල හිතන්න පුලුවන්.ලොක් ඩවුන් එකෙන් පස්සෙ වෙන ආසාදන තවම වෙලා නැති නිසා තව සතියක දෙකකට පස්සෙ තමා ලොක්ඩවුන් එකේ බලපෑම පේන්නෙ.
    තාම ඇමරිකාව ගැන කතාවෙනවා අඩුයි, ඒත් ඔය මට්ටමෙ දෛනික ආසාදිත ගණන් එක්ක උන් විශාල මරන ගණනක් වාර්තා කරන්න ඉඩ තියෙනවා. මෙතෙක් වෙච්ච නැති දෛනික මරණ් 1000 ඉක්මවීම ලේසියෙන්ම වෙන්න පුලුවන්.
    අමතක කරන්න එපා නිකනුත් බේත් නැතුව මිනිස්සු මැරෙන රටක් ඇමරිකාව.
    ඒ සමගම් අපි දකිනවා රටවල් රාශියක විශාල වහයෙන් රෝගින් හමුවන බව, ඇඨ්හ්තටම එතනිනුත් වැඩිය බය අප්‍රිකාව ඉන්දියාව හෝ ඉන්දුනීසියාව වගේ රටවල පැතිරීම වේගවත් වුනොත්. එතකොට ඉලක්කම් කතා වැඩක් නෑ. බොහෝ දෙනෙක් හදුනාගන්න එකක්වත් නෑ.
    ඔස්ට්‍රෙලියාවෙ රෝගය වර්ධනය වුනාට තාම වෙන්නෙ හෙමින්. තවම දෛනික රෝගින් ගණන 500 ඉක්මවන දවසක් ඇවිත් නෑ. මරණ අනුපාතය ඉතාම අඩුයි. ඒ වගේම ටෙස්ට් පොසිටිව් වෙන අනුපාතයත් අඩුයි. ඔස්ට්‍රෙලියාව වැඩියෙන් ටෙස්ට් කල රටක්. ඒ ඔක්කොම තරදියෙ හොද පැත්තට. තරාදියෙ නරක පැත්ත බැලුවොත්; අපි යන්නෙ වින්ටරේට, තාම ෆ්ලු සීසන් පටන්ගෙන නෑ. කාලයක් ඕඩර් කරපු වැස්ස එන්නෙ මේකෙ. අනික මෙතෙක් කෙළපු පිස්සු අනුව එකපාරට ලෙඩේ ඉහල යන්න පුලුවන්.
    ස්කොට් මොරිසන් ට බැන්නට මිනිහ මේ පාර එක දෙයක් හරියට කරනවා. එනම් නිසි විශය විද්වතුන්ගෙ සහය ගන්නව. බුශ් ෆයර් වගේ සයන්ස් එක්ක ඔට්ටු සෙල්ලම් නොකර විද්වත් පැනල් කීපයක් දාල, ඒ ඔක්කොම චීෆ් මෙඩිකල් ඔෆිසර් හරහා කෝඩිනෙට් කරනවා. ඒ නිසා අපි කතා වෙන්නෙ මේ චිෆ් මෙඩිකල් ඔෆිසර් ප්‍රොෆෙස බ්‍රෙන්ඩන් මර්ෆි ගන්න තීරන ගැන.
    මේ මොහොතෙ අලුත් තත්වය නම් විවි නියෝජනය කරන විද්වතුන් මේ මොහොතෙ ඉන්නෙ මර්ෆි සහ රජය ගන්න තීරන වලට එකග වන තත්වයක නොවේ. මීට වඩා සැර තීරන අරගෙන තද ලොක්ඩවුන් එකක් කරන්න ඔනෙ කියලයි ඔවුන් කියන්නෙ. ඒත් ඒ මතයට අනෙකුත් පැනල් එකග නෑ. ඔස්ට්‍රෙලියාව හිතනවා මාස හයක් වත් මේ සෙල්ලම අදින්න ඕනෙ කියල. ප්‍රොෆෙස මර්ෆි කියන්නෙ ඊටත් වඩා කියල. ඉතින් එයාල කියන්නෙ කරන ඔනෙම දෙයක් ඒ ටයිම් වින්ඩෝ එකේ රියලිස්ටික් වෙන්න ඕනෙ කියල
    විවි විද්වතුන් [මූලිකව රේනා මැකින්ටයිල්] කියන්නෙ ඒක උඩින් කෙටි කාලින තද ලොක් ඩවුන් දාන්න කියල. ඒ කෙටි කාලවල ආර්තිකේ වැටෙන එක ඕකෙ කියල එයාල කියන්නෙ. මන් හිතන්නෙ ඒ මතයම තම අපි ඊයෙ ලිව්වෙත්, මේ වෙලාවෙ කෙටි කාලිනව ආර්තිකේ වට්ටල හරි ලෙඩේ කට් ඩවුන් කරගැනීම වටිනවා මොකද නෙවිනම් ආර්තිකේ හාන්සිම වෙනවා. මේ ආර්තිකයට එරෙහිව ආර්තිකය චොයිස් එකක්, කෙටි කාලිනද දිගුකාලිනද?
    අනික මේ කතාවෙ කොතැනක හෝ අපි මරුසි ලොක් ඩවුන් එකකට යන්නම ඕනෙ. අපිට ඉස්සරහින් යන හැමෝම ඒක කලා. ඒත් වැඩේ පරක්කු කරන තරමට මරුසි ලොක් ඩවුන් එකෙන් බේරගන්න කන කට්ට සහ කාලය ලොකුයි. මතක නම්, මගේ ග්‍රාෆ් එකේ චීනය කල කොලපාට ග්‍රාෆ් එක ගොඩක් ශේප් ඉතාලියට දාපු දම්පාට එකට වඩා. ඉතින් එහෙම මරුසියට ලොක් ඩවුන් කරනවා නම් මේ තමා වෙලාව.
    මර්ෆි පොයින්ට් අවුට් කරන්නෙ කාලයක් තිස්සෙ ඔස්ට්‍රෙලියන් ඉලක්කම් නැග්ගෙ මන්දගාමිව කියල. ඒ නිසා අර තද ප්‍රතිපත්ති අත්‍යවශ්‍ය නම් දාන්න හිතා ඉන්න බව. ඒත් විවි විදව්තුන් කියන්නෙ ඒ අවශ්‍යතාවය දැනගන්න කොට පරක්කු වැඩියි කියල.
    ඔන්නොම අවස්තාවක අපි ඉන්නෙ. කාටත් තේරෙනවා අපි යන්නෙ කොහාටද කියල. ඒ ගමන යන්නෙ කෝච්කියෙද බස්සෙකේ ද බර කරත්තෙද යන ගමන් සන්වරව යනවද පාරෙ නට නටා යනවද කඩ චෝරු කනවද තේබොන හෝටලෙන් පමනක් කනවද ඔව්ව තමා කතා ...... මේ කතා අතරේ නොපෙනෙන තර්ජනය දැන් වීදියේ කඩපිලේ බස් එකේ කෝච්චියේ අප එන තුරු බලා ඉන්නව.


    90305732_10157892293007570_5525428323397664768_n.jpg
     
    • Like
    Reactions: milinda2806

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් රේට් එක දවස් එකහමාරට ලක්ශයක් වගේ. දෙනික රෝගීන් කියන විචල්‍ය බැලුවොත් දැන් අපි ඉන්නෙ එහි උපරිමයෙ කියල හිතන්න පුලුවන්ද? නමුත් හරියටම කියන්න බැරි පෙබරවාරි 15 - 16 වගේ psuedo maximum එකක් පෙන්නලා කර්ව් එක දැඩි ආනතියකින් වැඩිවෙන්න පටන් ගත්ත.


    90880739_10220304111984358_1113180739152642048_o.jpg
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ මොහොතේ නූලකට කිසිදු සම්බන්ධයක් නැති යන්නන් වාලේ ජෙප්පන්ට හෝ පහුගිය ආණ්ඩුවට බනින උම්මතකයෙක් දුටුවාද ?
    ඔහුට බැනවැදිමෙන් වලකින්න. ඔහුට අනුකම්පා කරන්න. මන්දයත් පිස්සන් සමග වාද කිරිම අපගේ සිරිත නොවන බැවින්. තවද ස ගේ විකාර තිරණ නිසා අපේක්ෂාබංගත්වයට පත්වී ඇති ඔවුන්ට ඇති එකම සැනසීම පහුගිය ආණ්ඩුව තිබ්බා නම් මෙසේය යැයි තමන්ව රවට්ටා ගැනිමය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    puthano president welaa hitiyanan ithin kelama thamaa...
    balapan america wala patient count eka nagina hati :rolleyes:


    සජිත් සර් ජනාදිපති වෙලා හිටිය නං දැන් ගෝට වගේ පැය ගණන් ටෙස්ට් කරන්නේ නෑ



    මුලිකවම උන බලනවා



    උන නං කොරෝනා සැක

    උන නැතිනං නිදහස්



    සැක සෙට් එක වෙනම තැනක ගාල් කරනව (මට්ටල හැන්ගර් එක උදාහරනෙකට)


    එතනින් දවසට දහයක් පහළොවක් කොරෝනා කන්ෆර්ම් උනාම සෙනිකව හයිවේ එකෙන් IDH එවනව
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    Lankawama thawa masa 3kma lockdown karala curfew 24 hours ma dala neethi kadana unwa hireth dala inna okkoma roginwa anduragena unta puluwan uparima prathikara deela kohoma hari covid19 lankawen thuran kala kiyala api hithamuko.

    Dan loke anith ratwala thama lede tiyena nisa apita berila inna widiyak nane. Kawada wenakan rata lockdown karala tiyannada?

    Puluwan kenek pahadili karanna. (Deshapalane gawaganna epa)
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,542
    113
    Dan loke anith ratwala thama lede tiyena nisa apita berila inna widiyak nane. Kawada wenakan rata lockdown karala tiyannada?

    We need to have a complete lockdown from outside (specially tourism) until some one finds a antidote .

    Bottu wal8n horen enawane.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    Lankawama thawa masa 3kma lockdown karala curfew 24 hours ma dala neethi kadana unwa hireth dala inna okkoma roginwa anduragena unta puluwan uparima prathikara deela kohoma hari covid19 lankawen thuran kala kiyala api hithamuko.

    Dan loke anith ratwala thama lede tiyena nisa apita berila inna widiyak nane. Kawada wenakan rata lockdown karala tiyannada?

    Puluwan kenek pahadili karanna. (Deshapalane gawaganna epa)
    අනිත් රටවල් ඔක්කොම කොරෝනා හොඳ වෙනකං අපි වහගෙන ඉන්න ඕනේ රට. මේක කරන්න පුළුවන් කියලා හිතන්න බැහැ.
    LockDown කියලා කියන්න පුළවන් කරන කොට තමා අමාරුව
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ මොහොතේ නූලකට කිසිදු සම්බන්ධයක් නැති යන්නන් වාලේ ජෙප්පන්ට හෝ පහුගිය ආණ්ඩුවට බනින උම්මතකයෙක් දුටුවාද ?
    ඔහුට බැනවැදිමෙන් වලකින්න. ඔහුට අනුකම්පා කරන්න. මන්දයත් පිස්සන් සමග වාද කිරිම අපගේ සිරිත නොවන බැවින්. තවද ස ගේ විකාර තිරණ නිසා අපේක්ෂාබංගත්වයට පත්වී ඇති ඔවුන්ට ඇති එකම සැනසීම පහුගිය ආණ්ඩුව තිබ්බා නම් මෙසේය යැයි තමන්ව රවට්ටා ගැනිමය.
    :lol: