පැන්ඩෝරා නැන්දා - නිරූපමා රටින් යයි.. 😱😱😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබේ.

    ඇය රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල හරහා විදෙස් ගත වූ බව ගුවන්තොටුපල වාර්තාකරුවන් සඳහන් කළහ.

    ඇය රාත්‍රී 10.25 ට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

    ඇයට එක්සත් රාජධානියේ පුරවැසිකම හිමිය..

    -LCN-