හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද අලුයම රටින් පිටව ගොස් තිබේ.
කටුනායක ගුවන් තොටුපලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද අලුයම එමිරේට්ස් ගුවන්සේවයේ යානාවකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි.
ඇය ඩුබායි සිට ඇමරිකාව දක්වා පිටව යාමට නියමිත බවද වාර්තා වේ.
මේ අතර බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද දිනයේ යොමු කර ඇත.
4,068 views