පැන්නා බම් 😐 [වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    • viewer discretion is advised
    • බලන්ට පෙර සිතා බලනු


    පැන්න පොර කපෝති කියලා තමයි බම් discord එකේ මේක දාපු එකා කිව්වේ
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බ්ලර්ඒකඅයින්වෙන්නේනෑබන්PC එකේ.
    Edit කළා බම් සුන්දරයෝ දැන් බලාපන්

    discord නැ මන්.
    Discord තියන ඒවා තමයි බම් වීඩියෝ කෑලි ඈ telegram එකේ වත් නැති ඒවා තියෙන්නේ discord group වල 😳
    ------ Post added on Jun 4, 2025 at 8:12 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Discord තියන ඒවා තමයි බම් වීඩියෝ කෑලි ඈ telegram එකේ වත් නැති ඒවා තියෙන්නේ discord group වල 😳
    google acc ek linked නිසා අවුල් වගේ බන්.
    safe ද?

    popups, ads..
    ------ Post added on Jun 4, 2025 at 8:19 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    Diacord community දෙක තුනක් තියනවා බම් gore සීන් accident වගේ දේවල් තියන ඒවා. 😐
    ඕවා බලන්න එපා කුකුලෝ. ඕවගෙන් මොළේ dopamine release වෙලා අවුල් යනවා. අර පෝන් වගේ ඇබ්බැහි වෙනවා. නවත්තපන් ඕක. 🤷‍♂️
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඕවා බලන්න එපා කුකුලෝ. ඕවගෙන් මොළේ dopamine release වෙලා අවුල් යනවා. අර පෝන් වගේ ඇබ්බැහි වෙනවා. නවත්තපන් ඕක. 🤷‍♂️
    ඕව බලන්න එපා කුකුලෝහ් මොලේ අවුල් වෙලා වයර් මාරු වෙනව
    ඔයැයිලා භය වෙන්ට කාරි නෑ නෙව මගේ සුන්දරයෝ..... මම දන්නෝ ඉතින් ඔයැයිලා මගේ මෙව්වා එක උදෙසා එහෙම කියන්නේ කියාල ඉතින් ඈ... 😏
     
    • Love
    Reactions: Candid-B