පැන්නා....2ක් පැන්න..මල පැන්න..

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    bump rep 21+

    ඔන්න බලපන් අනාවැකි ඉතින් හරි ගියානේ
    මම මහා කෙරුමෙක් නෙමෙයි සාමාන්‍ය මිනිහෙක්
    ඉතින් මෙහෙම දෙයක් වත් නොතේරෙන එවුන් ලක්ෂ කියක් ලංකාවේ ඉන්නවද එකයි දුක
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ඔන්න බලපන් අනාවැකි ඉතින් හරි ගියානේ
    මම මහා කෙරුමෙක් නෙමෙයි සාමාන්‍ය මිනිහෙක්
    ඉතින් මෙහෙම දෙයක් වත් නොතේරෙන එවුන් ලක්ෂ කියක් ලංකාවේ ඉන්නවද එකයි දුක

    කලින් තේරුනේ නෑ කියන එක කමක් නෑ කියහංකො මෙච්චර ඇස්පනාපිට පේන්න තිබිලත් මුන්ට තාමතේරෙන්නේ නැති එකයි අවුල
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ඔන්න බලපන් අනාවැකි ඉතින් හරි ගියානේ
    මම මහා කෙරුමෙක් නෙමෙයි සාමාන්‍ය මිනිහෙක්
    ඉතින් මෙහෙම දෙයක් වත් නොතේරෙන එවුන් ලක්ෂ කියක් ලංකාවේ ඉන්නවද එකයි දුක
    :rolleyes:devaleka vacancy thiyanva enavada.:rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කලින් තේරුනේ නෑ කියන එක කමක් නෑ කියහංකො මෙච්චර ඇස්පනාපිට පේන්න තිබිලත් මුන්ට තාමතේරෙන්නේ නැති එකයි අවුල

    ඔව් බන් කියල වැඩක් නැ මෝඩ මිනිස්සු :sorry::sorry:
     
    • Like
    Reactions: good-man

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    gUeKNsv.gif
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    කලින් තේරුනේ නෑ කියන එක කමක් නෑ කියහංකො මෙච්චර ඇස්පනාපිට පේන්න තිබිලත් මුන්ට තාමතේරෙන්නේ නැති එකයි අවුල

    ඔව් උබලට එදත් තේරුණා අදත් තේරෙනවා මොකද තොපි සදා වහල්ලු :rofl::P
     
    chamtalks

    Member
    Mar 14, 2019
    518
    39
    0
    :yes::yes::D
    ඇතුලට ඇවිත් බලහන්..

    සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

    මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේය.

    ඒසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් මේ වන විට විපක්ෂනායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.

    14598840182.jpg

    1467183_763510280397512_2444448653731511358_n.png

    එඩිට් ...
    හැමදාම මම මොකක් හරි දානකොට වෙන එකෙක් ඒක මට කලින් දාල...ශිකේ විලි ලැජ්ජයි..
    http://www.elakiri.com/forum/showthread.php?t=1650572

    HTML:
    http://sinhala.adaderana.lk/news.php?nid=48171