my3 awot me para tambi tika sinhalunta uda dama dama ari ...
අනේ පලයන් බන් යන්න,![]()

my3 awot me para tambi tika sinhalunta uda dama dama ari ...
අනේ පලයන් බන් යන්න,![]()

bump rep 21+
ඔන්න බලපන් අනාවැකි ඉතින් හරි ගියානේ
මම මහා කෙරුමෙක් නෙමෙයි සාමාන්‍ය මිනිහෙක්
ඉතින් මෙහෙම දෙයක් වත් නොතේරෙන එවුන් ලක්ෂ කියක් ලංකාවේ ඉන්නවද එකයි දුක
ඔන්න බලපන් අනාවැකි ඉතින් හරි ගියානේ
මම මහා කෙරුමෙක් නෙමෙයි සාමාන්‍ය මිනිහෙක්
ඉතින් මෙහෙම දෙයක් වත් නොතේරෙන එවුන් ලක්ෂ කියක් ලංකාවේ ඉන්නවද එකයි දුක
devaleka vacancy thiyanva enavada.
කලින් තේරුනේ නෑ කියන එක කමක් නෑ කියහංකො මෙච්චර ඇස්පනාපිට පේන්න තිබිලත් මුන්ට තාමතේරෙන්නේ නැති එකයි අවුල

කලින් තේරුනේ නෑ කියන එක කමක් නෑ කියහංකො මෙච්චර ඇස්පනාපිට පේන්න තිබිලත් මුන්ට තාමතේරෙන්නේ නැති එකයි අවුල

my3 awot me para tambi tika sinhalunta uda dama dama ari ...
අනේ පලයන් බන් යන්න,![]()

ඇතුලට ඇවිත් බලහන්..
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේය.
ඒසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් මේ වන විට විපක්ෂනායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.
![]()
![]()
එඩිට් ...
හැමදාම මම මොකක් හරි දානකොට වෙන එකෙක් ඒක මට කලින් දාල...ශිකේ විලි ලැජ්ජයි..
http://www.elakiri.com/forum/showthread.php?t=1650572
HTML:http://sinhala.adaderana.lk/news.php?nid=48171
my3 awot me para tambi tika sinhalunta uda dama dama ari ...
අනේ පලයන් බන් යන්න,![]()