පැන්න පැන්න........මගේ මංගල කොටුව පැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් මේ ත්‍රෙඩ් එක. මට රෙප් දීපු එලකිරියේ ඔක්කොම එල කොල්ලන්ට රෙප් ඩබල් වෙලා ලැබේවා. රෙප් නොදීපු අය වගේම ගල් මුල් බෝතල් ප්‍රහාර එල්ල කරපු ඔක්කොටමත් මගේ හිතේ කිසිම තරහක් නෑ. ඔක්කොටම රෙප් ලැබේවා. 









































100congrats,,,,,how many reputations you need for it?



jaya wewa..!
Onna ube naki wiseta magenuth 6+



