පිකට් කර කර හැමිනුන වෙලේ English ටිකක් හදාගෙන skills ටිකක් හදාගෙන හොද ජොබ් එකකට යන්න තිබ්බනෙ උවමනාවක් තියනවනම්? මුං මේ පිනට ජොබ් වලට ගිහිං අයිස් ගහන්න තමා පිකට් කරන්නෙ. පෙන්ශන් එකක් වෙනුවෙන් හිගන පඩියකට ජීවිතේම උකස් තියනවා

මොන ජීවිතද බං මේ? අපේ ටැක්ස් වලින් මෙහෙම පිංබත් අයිස් පප්පලා රෑනක් නඩත්තුවෙන එක ගැන තමා දුක