පැනි කොමඩු හා ද්‍රව ලෝහ

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    පැනි කොමඩු හා ද්‍රව ලෝහ

    WATERMELONS-AND-MOLTEN-METAL-660x400.jpg


    අපි මේ කියන්නේ යන්නේ අමුතුම වැඩක් ගැන. කාටවත් වැඩිය කරලා බලන්න හිතෙන්නේ නැති දෙයක් ගැන. පැණි කොමඩු කිව්වම අපිට මතක් වෙන්නේ ලස්සන රතුපාට පැණි වගේ පළතුරක් ගැන නේ. මේකට කොහෙත්ම ගැලපෙන්නේ නැති දෙයක් තමයි ද්‍රව ඇලුමිනියම් කියන්නේ. ඉතින් මේ කොහෙත්ම ගැලපෙන්නේ නැති දේවල් දෙක උපයෝගී කරගෙන කරපු අපූරු නිර්මාණයක් ගැන තමයි අපි කියන්න යන්නේ.

    මේවගේ දෙයක් ඕගොල්ලොන්ට ගෙදරදී නම් කරන්න අමාරුයි. ඒක හින්දා මේවගේ දේවල් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා කියල අපි මතක් කරන්න කැමතියි ! මේ සඳහා යොදාගන්න පුළුවන් දෙයක් තමයි ඇලුමිනියම් කෑන්. කරලා බලන්න පුළුවන් කට්ටිය වැඩිහිටියෙක් එක්ක විතරක් කරාට කමක් නෑ. හැබැයි පරිස්සමට ! මේ ලෝහය දියවෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 1200කට වඩා ඉහලයි. ඉතින් ඒ හින්දා මේවගේ දෙයක් ගෙදරදී කරන එක අමාරුයි. මේ රත්වූ ද්‍රව ඇලුමිනියම් ටික අරගෙන මැද සිදුරක් හදපු කොමඩු ගෙඩියකට පරිස්සමට දාගන්න ඕනේ. මේ වැඩේ කරද්දී අමුතු අමුතු අලුත් ගඳවල් පැතිරිලා යන්නත් පුළුවන්. මේ වැඩේ ගැන වැඩිය දෙයක් කියන්න නම් නෑ. ඒත් වැඩේ කොහොමද වෙන්නේ කියල මේ විඩියෝවෙන් බලන්නකෝ.


    වීඩියෝව

    ඉස්සුවේ සිරාගෙන්
     
    Last edited:

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    මේ වගේ නෙවෙයි බං කුබි ගුල්වලට දාල හදන ඒවා.මාර ගති.පවු බං.නැත්නම් මාත් එයින් එකක් හදනවා.
     

    SANDRO DZ

    Member
    Mar 1, 2016
    144
    17
    0
    "උෂ්ණත්වය සෙල්සියස් අංශක 1200කට වඩා ඉහලයි"


    1,221°F = 660.3°C