ඔන්න ගොවියෙක් ඉන්නවලු ඈ...... මේ ගොවියා වගා කරන්නෙ පැනි කොමඩුලු... ඔන්න ඉතින් පැනි කොමඩු ටික සරුවට වැවිල කඩන්න ඕනි කාලෙත් ලන් උනාලු...
ඒත් මේ ගොවිය ඉන්නෙ ටිකක් අප්සට් එකෙන්ලු... මොකද ගමේ ඉන්න පොඩි කොල්ලො ටිකක් හැමදාම ඇවිත් පැනි කොමඩු ගෙඩි 2ක් 3ක් හොරෙන් කාලා යනවලු....
මේකට හොද වැඩක් කරන්නම් කියල හිතපු මේ ගොවිරාල බෝඩ් එකක් ලියල ගැහැව්වලු හේනෙ... මේකෙ ලියල තිබ්බෙ "මෙතන තියන පැනි කොමඩු වලින් එකකට සයනයිඩ් විද ඇත." කියලලු...
ඔන්න ඉතින් බෝඩ් එක ගහල ඊ ලග දවසෙ ගියාලු වැඩේ හරි ගියද කියල බලන්න... ගියාට පස්සෙ දැක්කලු පැනි කොමඩු අඩු වෙලා නෑ කියල... දැන් ඉතින් ගොයියට හරි සතුටුයිලු..... හැබැයි එකපාරටම දැක්කලු අර බෝඩ් එකට යටින් තව මොනාද ලියල තියනව.... ලගට ගිහින් බලද්දි ඒකෙ ලියල තිබ්බෙ මොකක්ද දන්නවද?.... "ඔන්න දැන් සයනයිඩ් විදපු ගෙඩි දෙකක්ම තියනව..." කියලලු........
---------------------------------------------------------------------------------
දවසක් හෙලබසින් කතා කරන වියතෙක් ගියාලු ත්රී වීලර් එකක. දැන් ගමන ගිහින් ගාස්තුව ගෙවන වෙලාවේ සංවාදය මෙහෙමයිලු...
වියතා : රථ පළුව මාගේ බරපැන කෙතෙක් ද?
3W මල්ලි : මහත්තයා මේ... නිකන් අනං මනං පාට් දාන්න එන්න එපා... මගේ ගාන දෙන්න.
වියතා : නැත දරුව, මා ඒ වැනුයේ හෙළුවෙනි...
3W මල්ලි : මහත්තයා... හෙළුවෙන් බැරිනම් ඕනෙ විදියකට වනාගනින් මගේ ගාන දීලා...
වියතා : නැත නැත.. ඔබට නොතේරේ, දරුව හෙළුවෙන් වනන්නෝ වනාහි පකට පුබුදෝය (= ප්රකට ප්රබුද්ධයෝය)
3W මල්ලි : (මළපැන) අඩෝ මේ.... උඹ ප*$*$ බැරිනම් හු*$*$*$ හරි පුබුද්ද ගනිං... මගේ හයර් එකට රු. 100ක් දිලා...
කතාව ඉවරයි.... හයර් එක රු 100යි.
-----------------------------------------------------------------------------------

හොදයි නම් දන්නවනේ
Last edited: