පැනි රසට කෑදර පුංචි හිත් ...

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    තාරක උනත් ඉස්සර හරි ආසයි පැනිරසට
    ගමේ අංකල්ල ගොඩ දෙනෙක් ටොපී දෙන්න කියල තාරකව කැලේට එක්කගෙන ගිහින් තියෙනව
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,163
    6,629
    113
    East Blue (Goa Kingdom)
    මුන් නිකමට Lead poisoning ගැන කතා කරනවද ?
    දෙමපියෝන්ට පුළුවන් පැණි රස කන එක control කරන්න ,
    ඒත් පාරේ CTB බස් එකේ lead බේරෙන paint dust දරුවොන්ට inhale වෙන එක වැරදිලා ingest වෙන එක නවත්තන්න බැහැ
    ඉස්කෝල වල කිලෝ ගානට ගත්ත lead නාවපු paint වලින් ඩෙස් පුටු බිත්ති පාට කරන්නේ 99% වෙලාවට .
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මුන් නිකමට Lead poisoning ගැන කතා කරනවද ?
    දෙමපියෝන්ට පුළුවන් පැණි රස කන එක control කරන්න ,
    ඒත් පාරේ CTB බස් එකේ lead බේරෙන paint dust දරුවොන්ට inhale වෙන එක වැරදිලා ingest වෙන එක නවත්තන්න බැහැ
    ඉස්කෝල වල කිලෝ ගානට ගත්ත lead නාවපු paint වලින් ඩෙස් පුටු බිත්ති පාට කරන්නේ 99% වෙලාවට .
    Naturelac, dulux වගේ බ්‍රෑන්ඩ් වල lead free තීන්ත තියනවනෙ. ඒවගේ එව්වා අඩුගානෙ ඉස්කෝල වලවත් පාවිච්චි කරන්න තියෙන්නෙ. හැබැයි ගනන් වැඩි ඇති නේ.
     
    • Like
    Reactions: MR.YOLO and NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,163
    6,629
    113
    East Blue (Goa Kingdom)
    Naturelac, dulux වගේ බ්‍රෑන්ඩ් වල lead free තීන්ත තියනවනෙ. ඒවගේ එව්වා අඩුගානෙ ඉස්කෝල වලවත් පාවිච්චි කරන්න තියෙන්නෙ. හැබැයි ගනන් වැඩි ඇති නේ.
    lead free නෙමේ legal limit එකටත් වඩා නාවපු paint තියෙන්නේ කිලෝ ගානට විකුණන ,ස්කෝල වල .

    රටේ බදු සල්ලි වලින් පඩි ගෙවල ඔය උඩ video එකේ විදිහේ මගුල් මොකට නඩත්තු කරනවද අපරාදේ බදු සල්ලි
     
    • Sad
    Reactions: NRTG

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මුන් නිකමට Lead poisoning ගැන කතා කරනවද ?
    දෙමපියෝන්ට පුළුවන් පැණි රස කන එක control කරන්න ,
    ඒත් පාරේ CTB බස් එකේ lead බේරෙන paint dust දරුවොන්ට inhale වෙන එක වැරදිලා ingest වෙන එක නවත්තන්න බැහැ
    ඉස්කෝල වල කිලෝ ගානට ගත්ත lead නාවපු paint වලින් ඩෙස් පුටු බිත්ති පාට කරන්නේ 99% වෙලාවට .
    waha chuttak kewata aulak ne ban - SLS 😅😅
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,163
    6,629
    113
    East Blue (Goa Kingdom)
    waha chuttak kewata aulak ne ban - SLS 😅😅
    Lead කියන්නේ ළමයිට චුට්ටක් උනත් ලොකු damage එකක් වෙන දේවල් .
    ළදරු වාට්ටු වල paint මොනවද තියෙන්නේ , ඇඳන් වල paint මොනවද ,
    ළදරුවෝන්ට තවත් වැඩි lead නිසා වෙන බලපෑම .
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අපිනම් සීනි කනවා හොදට. සීනි රෙගුලේට් වෙන එකත් ඇගේ හරියට වෙනවා. උබලගේ අඩු කුලේ ජාන නිසා තමයි සීනි ටිකක් කාපු ගමන් දියවැඩියාව. තෙල් ටිකක් කාපු ගමන් හාර්ට් ඇටෑක්. 😝

    මුන් නිකමට Lead poisoning ගැන කතා කරනවද ?
    දෙමපියෝන්ට පුළුවන් පැණි රස කන එක control කරන්න ,
    ඒත් පාරේ CTB බස් එකේ lead බේරෙන paint dust දරුවොන්ට inhale වෙන එක වැරදිලා ingest වෙන එක නවත්තන්න බැහැ
    ඉස්කෝල වල කිලෝ ගානට ගත්ත lead නාවපු paint වලින් ඩෙස් පුටු බිත්ති පාට කරන්නේ 99% වෙලාවට .

    ඒ වගේ කාර්සිනෝජන් සම්බන්ධ ප්‍රශ්න ගැන කතා කරන්නැහැ. රටේ ගෙවල් 80/ ක ඇස්බැස්ටෝස් වහලවල්. තෙල්, ධාන්‍ය වල ඇෆ්ලටොක්සීන්.

    සීනි තමයි දැන් ලොකුම ප්‍රස්නේ වෙලා තියෙන්නේ. 😛
    ------ Post added on Jun 23, 2025 at 6:25 PM
     
    • Sad
    Reactions: NRTG and Asmodeus

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Lead කියන්නේ ළමයිට චුට්ටක් උනත් ලොකු damage එකක් වෙන දේවල් .
    ළදරු වාට්ටු වල paint මොනවද තියෙන්නේ , ඇඳන් වල paint මොනවද ,
    ළදරුවෝන්ට තවත් වැඩි lead නිසා වෙන බලපෑම .
    owa regulate karanna tamai ban SLS wage institutes hadala tiyenne. Unge Mind set eka mama kalin kiwwa wage nam, what to do naraka kalata?😅😅
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,163
    6,629
    113
    East Blue (Goa Kingdom)
    owa regulate karanna tamai ban SLS wage institutes hadala tiyenne. Unge Mind set eka mama kalin kiwwa wage nam, what to do naraka kalata?😅😅
    SLS un regulate karanne naha wila mada mudukkuwe un karanna ona
    SLS kiyanne neethi hadana thanak neme
    SLS aniwaryada nadda kiyana eka dekata theeranaya karanne rajayen,

    Lead free kiyanne SLS adala naha,
    SLS eken karanne (un aththata nokarata) report ekak dena eka adala standard walata thiyenawada kiyana eka test karala.

    oya uda video eke thiyena un karanna ona wada mewa

    accident eka unama basics, un awith seeni gana kiyawanawa, ape badu salli winasa kara kara

    btw post eka liyapu ekath gam wala magulak kiyawana uge heena maneta e asse,
    btw town eketh oka ekayi
    waradda rajaye 100% lokuma waradda oya uda video eke thiyena nikamongen piruna badu salli kana unge
     
    • Sad
    Reactions: NRTG and Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,166
    46,939
    113
    අපිත් ඕවා කෑවෙ පොඩි කාලේ.ගුණසිරි බුල්ටො කන්නේ අහුරු පිටින්.තාම නම් කිසි ලෙඩක් නෑ..දැන් ඉන්න පොඩි උන් active මදි..ෆෝන් ඵකක් දුන්නොත් දවසම ඉඳියි ඵකම තැන ඒක අල්ල අල්ල...ඒක තමා දැන් ඉන්න උන්ට ලෙඩ වැඩි..
     
    • Like
    Reactions: NRTG

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කතාව ඇත්ත උනත් ඔව්වා නවත්තන එක හිතන තරම් ලේසි නැහැ දැන් සමාජේ
    ඒක ඇත්ත බම් වෙලා තියන දේවල් වෙනස් කරන්න පට්ට අමාරුයි, යැයි යැයි සීන් එකේ ඉන්නේ නැතුව ටික ටික හරි ට්‍රයි කරන එක තමයි කරන්න තියෙන්නේ,

    එකත් බම් තමන් තනියම කරන්න හරි අමාරුයි ඒ කියන්නේ උඹ වෙනස් වෙන්න try කරද්දි බම් මම යැයි යැයි සීන් එකේ හිටියාම උඹටත් එපා වෙනවා,

    ගොඩක්ම වෙලා තියෙන්නේ ඕක, මට හොඳට note උන සීන් එකක් අපේ #කන්නෝ චන්ගේ කරන වෙන්න පස්ස ගහනවා
     
    • Love
    Reactions: NRTG