පැනි වරකා ගහට හෙන ගහයි! පරම සතුරෝ මිතුරු වෙයි! 🇺🇸🇷🇺🇺🇦

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    7sc12g.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    අවුරුදු 6 ක විතර සම්පත් කොල්ල කන්න ඇමරිකාවයි රුසියාවයි ගහපු සුපිරිම ප්ලෑනක් මේක 🤣 යුරෝපේ නාකි ලෙල්ල හුටන් උන් ලනුව කෑව .
    ඕකුන් දෙන්න කොහොමත් යාළුවො නේ ඒකාලේ ඉදලා
     
    • Like
    Reactions: Yin And Yang

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ඕකුන් දෙන්න කොහොමත් යාළුවො නේ ඒකාලේ ඉදලා
    ඔව්. ඔය යුද්දේ අස්සෙත් බිස්නස් කරා , ISS ඒකේ එකට වැඩ කරා . ඕකුන් දෙන්නගේ බොරු හිල .

    සුපිරිම ෆිල්ම් මෙව්වා තමා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    විහිළු කරන්න එපා ..
    රෙවිල ඉන්නේ පෙන්ස් :lol:


    View attachment 247136

    ඇමරිකාවවත් රුසියාව එක්ක ඩිරෙක්ට් හැප්පෙන්ඩ යන්නෙ නෑ....
    මෝඩ ජෝකර් හිතුව රුසියාව එක්ක ෆේස් ටු ෆේස් ගහගෙන දිනන්ඩ පුලුවන් කියල නේටෝ සපෝට් එක අරගෙන 🤦‍♂️



     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    බයිඩන්ගෙ කාලෙ බිලියන ගණන් විසිකලේ යුක්රේන් මිනරල් ටික කඩාගන්න නේද...

    ඒ දීපුු සල්ලි වලින් වැඩි හරියක් ඇමරිකන් දේසපාලුවො ලග කියලා එලොන් අද දාලා තිබ්බා

    ජෝකර්ගෙන් යුරේනියම් තියෙන ඉඩම් ලැබෙන එක ෂුවර් නැති නිසා තමයි කපටි ට්‍රම්ප් මේ පාර පුුුුටින් එක්ක එකතු වෙලා ලොස් කවර් කරන ගේමක් ගහන්නෙ...

    ලගදිම ජෝකර්ව සයිලොක් යවයි වගේ...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...

    අපේ කොටා මතක් උනා.. double pocket සොන්නයෝ ඔක්කොම එකයි..
    උන්ගෙන් වැඩක් තියෙන්නේ විහිලු සපයන්න විතරයි.. උන්ට රටක් බාර දුන්න කියන්නේ අබ සරණයි..
     
    • Like
    Reactions: pramodh87