පැනෝරා රටින් පැන යයි

panorahoru

Member
Dec 13, 2013
77
2
0
පැනෝරා රටින් පැන යයි

පැනෝරා රටින් පැන යයි

අන්තර්ජාලයෙන් මුදල් සෙවූ දකුණේ වැසියන්ට ලැබුනු අපූරු දඩුවම.. පැනෝරා රටින් පැන යයි

අන්තර්ජාලයේ ඇති වෙළදදැන්වීම් නැරඹු විට ලක්ෂ ගනනින් මුදල් ඉපයියහැකි බව පවසා ජනතාව මුලාවේ දමා කෝටි ගණනක මුදල් වන්චා කල අම්බලන්තොට පැනෝරා ඇඩ්වර්ටයිසින් ආයතනයේ හිමිකරු වන සෝමලාල් නැමැත්තා රටින්පැනගොස් ඇත.

මේ ආරන්චියත් සමග කුපිතවු තැන්පත්කරුවන් එම ආයතනය මෙහෙයවු තිස්සමහාරාම නැදිගම්විල,මිලාන්ගේ නිවසටපැන ඔහුට අයත් අත්ට්‍රැක්ටර් 02ක් ඇතුලු භාන්ඩ රාශියක් පැහරගෙනගොස් ඇත.

ඇඩ් ක්ලික් කලවිට වසරක් දක්වා ගෙවනවායැයි තැන්පත්කරුවන්ට පොරොන්දු වූ 250%ක පොළිය තබා තැන්පත්කල මුදලවත් ගෙවාගැනීමට නොහැකිව තවමත් තිස්සමහරාම ලුමිනස් ඇඩ්වර්ටයිසින් ආයතනය සාලියපුර නුවන් හා කොමඩු සමන් විසින් පවත්වාගෙනයයි.

ලුමිනස් ආයතනය පත්වඇති අසීරුතාවය කෙසේද කිවහොත් ලක්ෂගනන් වැයකොට මිලදී ගන්නා පැකේජ් වලට ගෙවන්නේ මුලින් පොරොන්දු වූ ගනනින් 1/2කි. එම කොටසිනුත් මුදල් වලින් ගෙවන්නේ 32%ක් වන අතර ඉතුරු 12% සදහා කහකුඩු,පරිප්පු,ලුනු,විනාකිරි,වතුරබෝතල්,සබන් අදී දේවල් අඩන්ගු බඩු මල්ලක් ලබාදෙයි. මුදල් සම්පුර්න සාමජිකයන්ට පොරොන්දු වු පොලී මුදල් ලබදෙන්නේ මාස03ක් ඉකුත්වු පසුය.

කුමන ආකාරයකට කටයුතු කලත් කෝටිගනනක මුදලුත් රැගෙන ලුමිනස් ආයතනයේ හිමිකරු සමන් හා සාලියපුර නුවන් අතුරුදහන් වනවා නියතය. මීට පෙර පිරමීඩ ජාවරම් 03ක් මෙහෙයවා නීතියේ රැහැනට කොටුවී ඇති සමන් පෙර අත්දැකීමුත් සමග මෙවර ජාවාරම මෙහෙයවන්නේ තවත් කිසිදා නීතියට තම ව්‍යාපාරය හසුනොවන ආකාරයෙනි. මේවා කඩාකප්පල් වු විට තමන්සතු ස්තිර දේපළවලට යන කල දසාව ගැන දන්නා සමන් අදවනවිටත් ජීවත් වන්නේ තිස්සමහාරාම දෙබරවැව, ගල්කණුමණ්ඩියේ පිහිටි කුලී නිවසකය.

ලුමිනස් ආයතනයේ සේවයකරන තරුන තරුණියන්ටද යමක් කිවයුතුව ඇත බිලී පිත්තේ ඇමට යොදාගෙන ඇත්තේ ඔබයි.දැන්වත් නිසි බලධාරීන් මේ අවදානම පිළිබදව නිසි පියවර ගතයුතුය. නැවත නැවතත් අවධාරනය කරන්නේ මෙවැනි අතිශය අවධානම් ආයතනවල මුදල් ආයෝජනය කොට සිතින් දුක්විදිමින් ජීවත් නොවන ලෙසයි.


උපුටාගැනීමකි
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වැඩේ මිහරක්ට,මොන ගොන්නුද මන්ද මෙච්චර කියනව ඔවට රැවටෙන්ඩ එපා කියල.යනව සල්ලි පැටවු ගහන්ඩ හොද වැඩේ.
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    හොද වැඩේ මිහරක්ට,මොන ගොන්නුද මන්ද මෙච්චර කියනව ඔවට රැවටෙන්ඩ එපා කියල.යනව සල්ලි පැටවු ගහන්ඩ හොද වැඩේ.
    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බත් කන හරක් නේ බං ලංකාවේ ඉන්නේ 60% ක්ම ඉතිං ඔය වගේ දේවල් වලට ලේසි. තව ඉස්සරහට තවත් ඔය වගේ හොරු බිහිවෙනවා. උන්ට මිනිස්සු අහු වෙනවා.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya ad eka kiyawnakota terenwa boru kiyala...ane manda owataath ahu wena un innawane....lokuwata hamba karannan kudu business karanna one mehe wena widiyak ne...
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    un maru wela da ? ... k#ri seen eka , mage yaluwek 1 million withara dala kelawagena hitiye