පැපිලියාන කිට්ටුවෙන් බෝඩිමක් ඕනේ
පැපිලියාන කිට්ටුවෙන් බෝඩිමක් ඕනේ
යාලුවෙනේ මම වැඩකරන්නේ බිම්පුත් ෆිනෑන්ස් එකේ (තියෙන්නේ පැපිලියාන හන්දියේම ) මට බෝඩිමක් ඕනේ කරලා තියෙනවා
පයින් යන දුරනම් ගොඩක් හොදයි බස් එකෙනෙම් රුපියල් 10- 12 දුර වෙන්න ඕනේ
share room අවුලක් නැ
නිදහස් වෙන්න ඕනේ
ලියිට් වතුර අවුලක් නැති වෙන්න ඕනේ
පොඩක් අඩුවට කෑම ගන්න පුලුවන්නම් මරු
පොඩි help එකක් දෙන්න

Last edited: