පැපිලියාන IOC එකට ගමේ three wheel බුවාලා සෙට් එකක් බැහැලා තෙල් ගහන්න දෙන්නෙ 1500ක් දෙන අයට විතරයි. පොලිසියට ජරාව දෙනවලු. එකෙක් වීඩියෝ කරන්න ගිහින් ගුටි කාලා. උඹලගෙ පැතිවලත් මෙහෙමද?
Katadaaththak nam location ekath ekka complain karapan.
Na ban sathiyaka withara idanFuel Pass නිසා අනාථ සිංහලු දෙතුන් දෙනෙක් මැරුම් කන්න යන්නේ.
mona ekada?piliyandala shed eka nam piliyandala unta vitharai
ස්ටාෆ් එක 1000 ක් විතර දන්නා වෙයි මල්ලේ ඔතෙන්ට. මොන ජෝක්ස්ද බන් මේ?119 gahapan. thawa CEYPETCO ekatath complain karapan aththa nan.
View attachment 179026

උබලට බැරි ayi army එකට call කරලා කියන්නපැපිලියාන IOC එකට ගමේ three wheel බුවාලා සෙට් එකක් බැහැලා තෙල් ගහන්න දෙන්නෙ 1500ක් දෙන අයට විතරයි. පොලිසියට ජරාව දෙනවලු. එකෙක් වීඩියෝ කරන්න ගිහින් ගුටි කාලා. උඹලගෙ පැතිවලත් මෙහෙමද?
ARMY EKE UN DENNA BALAN IDIDDI THAMAI WADE WENNEඋබලට බැරි ayi army එකට call කරලා කියන්න
උබ රජයේ විශ්ව විද්යාල උපාධිධාරියෙක් දARMY EKE UN DENNA BALAN IDIDDI THAMAI WADE WENNE