රත්තරං;19412847 said:ටෙක් ස්මාර්ට් ලංකා - පැපුවානිව්ගීනියා බ්‍රාන්ච්
මේක දකීද මන්දා
තෝ මාව කාපිය මීට හොදා.......!! 
රත්තරං;19412847 said:ටෙක් ස්මාර්ට් ලංකා - පැපුවානිව්ගීනියා බ්‍රාන්ච්
මේක දකීද මන්දා
තෝ මාව කාපිය මීට හොදා.......!! 
![]()
තෝ මාව කාපිය මීට හොදා.......!!
![]()





කෑවත් කමක් නෑලුසමහර එවුන් යන්ඩ නටනවා!
අර ගෑනු අතේ තියන් ඉන්න එකක් අරං @# ඇරියම තේරෙයි තොපිට!
යකෝ ඕකුන් ගෝත්‍රිකයෝ! මිනිත් කනවලු!

කෑවත් කමක් නෑලු![]()


ඔය ගමන්ම කුට්ටමටත් ලනුවක් දාල බෙල්ලේ එල්ලගත්තානම් පංකාදු පහයි බොල.
හැබැයි මේ පින්තූරේ දැක්කම දත්කිඹුලා අයියට යන්න හිටපු ගමන එපාවෙන්න ඇති......


බලපන්කෝ සූනා කොටේ ට දලා තියෙන මදුරු ශූන්ඩාව මාර ගති මුන් වෙලාවට ජොක්කු අදින්නේ නැහැ නැත් නම් ජොකෙක් එහෙම හරහාට දාලා වෙල ගන්නත් පුලුවන් අඩො අතල් බන් පොඩි උන් එල්ලිලා පදිනවත් ඇති මාමේ මේ මොකක් ද කියලා හෙක්






උබ බෝට්ටුවක් හොයාගනින් ,මම තෙල් ගහන්නම්
යමන් මචං පැපුවා ගිනියාවට
බඩු පැක් කරපල්ලා ජීවත් වෙන්න පුළුවන් රටක් ලේබුනා.........................
ආආසාවේ බේරුවා මගේ දෙයියෝ.......................





