රටනම් හොදයි මචෝ ..ඉන්න මිනිස්සු නම් මිනි මසුත් කනවලු ..උබ යන්නද හදන්නේ![]()
මිනිමස් කන උන්ට මාට්ටු වෙන එකට වැඩිය අමාරුයි හොරණෑවක් වගේ එකක් බස්සගෙන ඉන්න එක..
ඒ මදිවට යටින් එළියේ..
ඔය වගේ පළාතක හඳුනා නොගත් මොකෙක් එකෙක් හරි විද්දොත් එහෙම...
මම බෝට්ටුවකින් ඔස්ට්‍රේලියා පනිමි.
අසුවන විදියට ම පනිමි.
මාව පැපුවාවට පිටු වහල් කෙරේවා...!!!!
මේ මචං, මුං මානව භක්ෂකයො ද?
එහෙම වුනොත් නං හොද තියන *කේ ටිංකිරි ගාගන්න වෙන්නේ.


රේප් +11
මේ රටේ මචන් මිනිමස් කන මිසිස්සු ඉඳල තියනව ඇත්තටම. Michael Rockefeller කියන ඇමරිකාවේ අගමැති කෙනෙක්ගේ පුතෙක් එකපාරක් මේ රටේ සංචාරයක ගිහින් ඔය ගෝත්‍රිකයෝ වගයක් අල්ලාගෙන කාල..
තව මුන්ගේ culture එකේ හැටියට මචන් ගොඩක්ම මිනිස්සු කොල්ලෝ ගහනවා. ඒ කියන්නේ සමලිංගික ඇසුරුකම් පවත්තනවා. සමහර පිරිමි අය කසාද බැදලා තිබුනත් වෙන පිරිමි ය එක්ක සම්බන්ද තියනව.
මම මේක වැඩසටහනක බැලුවේ.


මුන් මානව භක්ෂකයො
හැබැයි ඒවගේම මුන් කිබුල්ලු මරණ කනවලු විනෝදාංශයක් වශයෙන්![]()

ශ්‍රී;19413262 said:vihilu newei! kimbullu marala kana eka me ayata kos ata kanawa wage wadak![]()
