පැපුවා නිව් ගිනියාව (PNG) 16+

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :yes::yes::yes::rolleyes:
    ලපටි කෙල්ලෝ හතර පහක් වටකරගෙන ඉද්දි කොහොමද ආතල් එක :P:P

    සමාවෙන්ට බෝට්ටුවේ ඉඩ නෑ මචන් ..:rofl:

    මට පේන්න පේන්න වගේ...
    උඹල තුන් දෙනා පුක් වහගෙන එහෙ මෙහෙ දුවනවා බේරාගනියෝ කියා කියා...:D
    ලපටි කෙල්ලෝ සෙට් කරගන්න ගිහින්, අන්තිමට අර්ශෂ් සනීප කරගන්න පුළුවන් නිකන්ම...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මට පේන්න පේන්න වගේ...
    උඹල තුන් දෙනා පුක් වහගෙන එහෙ මෙහෙ දුවනවා බේරාගනියෝ කියා කියා...:D
    ලපටි කෙල්ලෝ සෙට් කරගන්න ගිහින්, අන්තිමට අර්ශෂ් සනීප කරගන්න පුළුවන් නිකන්ම...

    දැන් ඉතින් ඉරිසියාවට කියපන් ඔව්ව ..අපිනම් සැලෙයි ඔව්වට :P:P
    එක්කගෙන යන්නම් කිව්වනම් කියනවද ඔව්වා :rofl::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දවස් දෙකකින් කොහොමැයි බන් 10 වෙන්නේ ..උබේ රේප් වැඩිවෙන්නේ දවස් ගානෙන්ද :confused:

    මම ආවේ 2012 දෙසැම්බර් 14 නේ...
    ඉතිං අවුරුද්දකට සැරයක් රෙප් පවර් එක එකකින් වැඩි වෙනවා... දැන් 9යි.. ඉතිං 14 වෙනිදා අනිද්දා... එදාට 10 වෙනවා...

    මොකෝ කියන්නේ දැන් දෙන්නද.. නැත්නම් අනිද්දට දෙන්නද...
    රෙප් වැඩි වෙච්ච එක පාරක වත් මම රෙප් පවර් එක වැඩි වෙලා කියල ප්‍රසිද්ද කරලත් නැහැ... කියලත් නැහැ... උඹල ඉතිං යාළුවොනේ.. ඒ නිසයි මෙහෙම වත් කිවුවේ...
     
    • Like
    Reactions: HONDA HORNET

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම ආවේ 2012 දෙසැම්බර් 14 නේ...
    ඉතිං අවුරුද්දකට සැරයක් රෙප් පවර් එක එකකින් වැඩි වෙනවා... දැන් 9යි.. ඉතිං 14 වෙනිදා අනිද්දා... එදාට 10 වෙනවා...

    මොකෝ කියන්නේ දැන් දෙන්නද.. නැත්නම් අනිද්දට දෙන්නද...
    රෙප් වැඩි වෙච්ච එක පාරක වත් මම රෙප් පවර් එක වැඩි වෙලා කියල ප්‍රසිද්ද කරලත් නැහැ... කියලත් නැහැ... උඹල ඉතිං යාළුවොනේ.. ඒ නිසයි මෙහෙම වත් කිවුවේ...

    අහ්හ්..ඔව් නේන්නම් නේද ..එහෙම දීපන්..1ක් උනත් වටිනවනේ ..!! :cool::cool::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් ඉතින් ඉරිසියාවට කියපන් ඔව්ව ..අපිනම් සැලෙයි ඔව්වට :P:P
    එක්කගෙන යන්නම් කිව්වනම් කියනවද ඔව්වා :rofl::rofl:

    යද්දී මතක ඇතිව ජාපාල බීල පලයල්ලා... අරුන් #කේ ඔබන්න එද්දී ශේප් වෙන්න පුළුවන්... එතකොට දවසක් හරි වැඩිපුර ජිවත් වෙන්න පුළුවන්...
    කිඹුලා අයිය නම් ශේප් එකේ දතක් ගලවාගෙන දිවි රැක ගනීවි.. ඒත් උඹල දෙන්නා...
    අඩුම තරමේ මඤ්ඤොක්කා දිග දණ්ඩක් අහවල් එකේ ගහගෙන පලයල්ලා... එතකොට එහෙ උන් හිතාවි උඹලගෙත් එහෙම ඇත්තේ කියල... එතකොට එහෙ කෑල්ලක් එහෙම සෙට් කොරගන්න පුළුවන් වෙයි...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    යද්දී මතක ඇතිව ජාපාල බීල පලයල්ලා... අරුන් #කේ ඔබන්න එද්දී ශේප් වෙන්න පුළුවන්... එතකොට දවසක් හරි වැඩිපුර ජිවත් වෙන්න පුළුවන්...
    කිඹුලා අයිය නම් ශේප් එකේ දතක් ගලවාගෙන දිවි රැක ගනීවි.. ඒත් උඹල දෙන්නා...
    අඩුම තරමේ මඤ්ඤොක්කා දිග දණ්ඩක් අහවල් එකේ ගහගෙන පලයල්ලා... එතකොට එහෙ උන් හිතාවි උඹලගෙත් එහෙම ඇත්තේ කියල... එතකොට එහෙ කෑල්ලක් එහෙම සෙට් කොරගන්න පුළුවන් වෙයි...

    එහෙ උන්ට මම කොම්පියුටර් උගන්නනවා ..රයිඩත් වැඩේට සෙට් කරගන්නවා :cool:
    එත් උබ ගියොත් පොල් කඩන්නද ? එහෙ මිනිස්සු ඉතින් උපන් හපන් නේ පොල් කඩන්න
    උබට තමා ඉතින් ජොබක් නැතුව ඒ වැඩේ කරන්න වෙන්නේ දිවි රැකගන්න :yes::yes::rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙ උන්ට මම කොම්පියුටර් උගන්නනවා ..රයිඩත් වැඩේට සෙට් කරගන්නවා :cool:
    එත් උබ ගියොත් පොල් කඩන්නද ? එහෙ මිනිස්සු ඉතින් උපන් හපන් නේ පොල් කඩන්න
    උබට තමා ඉතින් ජොබක් නැතුව ඒ වැඩේ කරන්න වෙන්නේ දිවි රැකගන්න :yes::yes::rofl:

    අඩෝ මාත් උඹේ ක්ලාස් එක ගාවින් පොඩියට සීඩි ශොප් එකක් දානවා ඈ....

    පැපුවා උන්ට දකුණු ඉන්දියන් තෙළිඟු ෆිල්ම් බලන්න පුරුදු කරනවා:baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    අඩෝ මාත් උඹේ ක්ලාස් එක ගාවින් පොඩියට සීඩි ශොප් එකක් දානවා ඈ....

    පැපුවා උන්ට දකුණු ඉන්දියන් තෙළිඟු ෆිල්ම් බලන්න පුරුදු කරනවා:baffled:

    තෙලිගු :rolleyes::rolleyes:
    පැපුවා ?? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම බෝට්ටුවකින් ඔස්ට්‍රේලියා පනිමි.
    අසුවන විදියට ම පනිමි.
    මාව පැපුවාවට පිටු වහල් කෙරේවා...!!!!

    මේ මචං, මුං මානව භක්ෂකයො ද?
    එහෙම වුනොත් නං හොද තියන *කේ ටිංකිරි ගාගන්න වෙන්නේ.

    :rolleyes: :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අනෙ අම්මේ ඕන නෑ.....
    යන්නේ නෑ.....
    උන් පන පිටින් ඉන්න උන්ව කෑල්ල කෑල්ල කපල ලු කන්නේ.....

    තන් බලන්න ගිහින් @ දෙක නැති කරගන්නේ මොකට ද?

    :rofl::P