මට පැපොල හැදුණා, අවුරුදු 18
ඇග හැමතැනම බිබිලි දාලා
ඔලුවේ, අත්වල, කකුල්වල, බෙල්ලේ, පපුවේ හැමතැනම
දැනට දවස් 3ක් වගේ වෙනවා, අද තමයි ලොකුවටම දැනුණේ
ඇග, ඔලුව රිදෙනවා
උණ එනවා යනවා
පට්ට අමාරුයි,
මොනවද මේකට කරන්න තියෙන්නේ
නිකන්ම දවස් 14ක් isolate වෙලා හිටියම ඇතිද?
ඔයාලගේ experience තියෙනවානම් කියන්න