පැපොල හැදුණා

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මට පැපොල හැදුණා, අවුරුදු 18
    ඇග හැමතැනම බිබිලි දාලා
    ඔලුවේ, අත්වල, කකුල්වල, බෙල්ලේ, පපුවේ හැමතැනම
    දැනට දවස් 3ක් වගේ වෙනවා, අද තමයි ලොකුවටම දැනුණේ

    ඇග, ඔලුව රිදෙනවා
    උණ එනවා යනවා
    පට්ට අමාරුයි,

    මොනවද මේකට කරන්න තියෙන්නේ
    නිකන්ම දවස් 14ක් isolate වෙලා හිටියම ඇතිද?
    ඔයාලගේ experience තියෙනවානම් කියන්න
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    okata tab ekak thiyenawa ban.. eka hadena kotama gaththa nam hari... mata nam hadenakotama gaththe.. bibili lokuwata awe naha.. 14 days hitiya.

    Kelel yanna tika kalayak yanawa.. moone nam oya cream ekak gapan kelel mekenna..

    Una enawa.. ewa Normal.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    vaccine thiyenawa habai kalin gahanna oni. kokatath beheth ganin.

    family eke anith ayata oni nam vaccine eka gaha ganna puluwan
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,309
    1
    16,920
    113
    −273.15°C
    ඕවා දෙවියන්ගේ ලෙඩ...
    උඹ දෙවියෝ කෝප කරගන්න තරම් අවැඩක් කරන්න ඇති.
    දැන් ලේසි වෙන්නේ නෑ.

    Sloth Scratching GIF
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    beheth ganin okata ikmnata adu wenwa
    යන්න වෙන්නේ ලග තියෙන general එකට, ඩොකා බනීද ඌටත් බෝ කරන්න ආවා කියලා
    මෙහෙ ඉන්න එවුන්ට මූලග්ගින්න තියෙනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,236
    113
    ප*යාගල
    sorry.com
    යන්න වෙන්නේ ලග තියෙන general එකට, ඩොකා බනීද ඌටත් බෝ කරන්න ආවා කියලා
    මෙහෙ ඉන්න එවුන්ට මූලග්ගින්න තියෙනවා
    ehma na bn. nathnm danna kiyana pharmacy ekakin genna ganin.prescription nathuwa denwada dnne na

    @emoji diaries doc any suggestions ?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    vaccine thiyenawa habai kalin gahanna oni. kokatath beheth ganin.

    family eke anith ayata oni nam vaccine eka gaha ganna puluwan
    මං කිව්වා, අපේ අම්මලාට vaccine එක ගහගන්න කියලා
    සීයා කිව්වා ඕවට vaccine නැහැ දෙයියෝ කෝප වෙලාලු හැදෙන්නේ
    මට කාමරෙන් එලියට එන්නත් එපා කිව්වා, කෑගහන්නත් එපාලු
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    මං කිව්වා, අපේ අම්මලාට vaccine එක ගහගන්න කියලා
    සීයා කිව්වා ඕවට vaccine නැහැ දෙයියෝ කෝප වෙලාලු හැදෙන්නේ
    මට කාමරෙන් එලියට එන්නත් එපා කිව්වා, කෑගහන්නත් එපාලු
    Chickenpox vaccine is highly effective. It's been used for nearly 30 years now. If you are not vaccinated then poopoo easily becomes pawpaw. :(
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    මං කිව්වා, අපේ අම්මලාට vaccine එක ගහගන්න කියලා
    සීයා කිව්වා ඕවට vaccine නැහැ දෙයියෝ කෝප වෙලාලු හැදෙන්නේ
    මට කාමරෙන් එලියට එන්නත් එපා කිව්වා, කෑගහන්නත් එපාලු
    ගම කොහෙද බන් උබේ
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    මට පැපොල හැදුණා, අවුරුදු 18
    ඇග හැමතැනම බිබිලි දාලා
    ඔලුවේ, අත්වල, කකුල්වල, බෙල්ලේ, පපුවේ හැමතැනම
    දැනට දවස් 3ක් වගේ වෙනවා, අද තමයි ලොකුවටම දැනුණේ

    ඇග, ඔලුව රිදෙනවා
    උණ එනවා යනවා
    පට්ට අමාරුයි,

    මොනවද මේකට කරන්න තියෙන්නේ
    නිකන්ම දවස් 14ක් isolate වෙලා හිටියම ඇතිද?
    ඔයාලගේ experience තියෙනවානම් කියන්න
    podi wadakata yanawa awith comment ekak dannam