පැමිණිලි-300-ඉක්මවයි
කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි 300 ඉක්මවයි
කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව මව්වරුන්ගෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 300 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අදාළ පැමිණිලි ලැබී තිබුණේ කුරුණෑගල ශික්ෂණ රෝහල සහ දඹල්ල, සීගිරිය හා ගලේවෙල පොලිස් ස්ථාන වෙතයි. අද දිනයේ පමණක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මව්වරුන් 97දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කළා.
මේ අතර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකු සහ වෛද්‍යවරියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් හිටපු පළාත් සභා මන්තී‍්‍ර තුෂාර ස්වර්ණතිලක පේරාදෙණිය පොලීසිය වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඒ, එම රෝහලට පැමිණි මවුවරුන් කිහිපදෙනෙකුට ඔවුන් විසින් විවිධ අකටයුතුකම් සිදු කර ඇති බව පවසමින්.

Last edited: