විශේෂ නිවේදනයයි... ඩොකාව හිර කරමු....

topkollek

Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වඳ වෙච්ච ගෑණු ටික බොරු සාක්ෂි දිලා ,අහිංසක අතිදක්ෂ සාෆි මහත්තයාව නිදහස් කරපියව්..

    හරි නිදහස් කලා..

    ඇයි බන් පරීක්ෂණ වලට එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ කියන්නෙ? සල්ලි දීල වැඩේ ගොඩින් බේරගෙනද?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හම්බයටම ගිය CID එක. කොහොමද යකෝ අම්මලාගෙන් ප්‍රශ්න කරල හොයාගන්නේ සාක්ෂි නැහැ කියල. ලංකාවේ මේක හොයන්න තාක්ෂණික පහසුකම් නැති නිසා එක්කෝ මේ අම්මල සෙට් එකක් තියෙන රටකට යවල ටෙස්ට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් තියෙන රටවල් දෙකකින් විතර ස්වාදීන පරීක්ෂණ කණ්ඩායම් දෙකක් මෙහෙට ගෙනල්ල පරීක්ෂා කරන්න ඕනේ.

    1000 වඩා පැමිණිලි ලැබුන කියන්නේ මේක සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජාතියක් වඳ කරන්න කටයුතු කාලයයි සැක කේස් එකක් පරීක්ෂණ කරන විදිය නම් අපූරුයි.

    නැවත කියන්න තියෙන්නේ හම්බයන්ගේ අරාබි තෙල් සල්ලිවලට ඔක්කොම යටවෙලා ඉවරයි.

    තුන්සිය ගණනක් මැරිච්ච රටේ 500 ගාණක් තුවාලවෙච්ච රටේ පැමිණිලි 1000 මොකක්ද?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇයි බන් පරීක්ෂණ වලට එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ කියන්නෙ? සල්ලි දීල වැඩේ ගොඩින් බේරගෙනද?

    පරික්ෂණ වලට කලින් තින්දූව දුන්නම මොකට ඉදිරිපත් වෙන්නද?
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    වඳ වෙච්ච ගෑණු ටික බොරු සාක්ෂි දිලා ,අහිංසක අතිදක්ෂ සාෆි මහත්තයාව නිදහස් කරපියව්..

    හරි නිදහස් කලා..

    why that Director hospital against the TEST ? can't understand :eek:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පරික්ෂණ වලට කලින් තින්දූව දුන්නම මොකට ඉදිරිපත් වෙන්නද?

    I read NEWS written about this. Director of the Hospital given statement that the testing is harmful. :angry:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    why that Director hospital against the TEST ? can't understand :eek:

    නානට තනියෙන් සිසේරියන් කරන්න බැහැ ඊට උඩ ඩොකා ඉන්න ඕනා ඌ ප්‍රයිවට රිංගලා නානා ලොක්කා වෙලා. ඔවා හරියට එලිවුනොත් සැට් එකටම ලැට් යන්න වෙන්නේ බැට් එක නැතිව.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    නානට තනියෙන් සිසේරියන් කරන්න බැහැ ඊට උඩ ඩොකා ඉන්න ඕනා ඌ ප්‍රයිවට රිංගලා නානා ලොක්කා වෙලා. ඔවා හරියට එලිවුනොත් සැට් එකටම ලැට් යන්න වෙන්නේ බැට් එක නැතිව.

    I have seen so many posts against medical profession in FB. Why anyone , any lawyer or a team reveal this info in courts?
    not much important ? Where is politicians giving voice cuts against safi :dull: