පැමිනිලිcorona

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    අධි අවදානම් කලාපයක ඉන්නේ මචන්. ඇදිරි නීතිය තිබුනත්. එක ගේක කට්ටිය ඔක්කොම සෙට් වෙලා බෝතල් පාටි ඩ්‍රග්ස් පාර්ටි දානවා. පැය 24 සැරෙන් සැරේ මේක බිස්නස් එකක් වගේ ඔක්කොම පිට උන් එන්නේ සොර්ට්කට් වලින් එකෙක්ට කොරෝනා තිබ්බොත් පැත්තම ඉවරයි . මේක කාටද පැමිණිලි කරන්නේ.

    119 ගැහුවාට වැඩක් නැහැ මුන් කුඩු පවුලක් පොලිඔසිය අපේ නම්බරේ දෙවී මුන්ට. phi ට ඩිරෙක්ට් බැහැ මුන් ඔක්කොම කනෙක්ට් .
    අපිව මාට්ටු වෙන්නේ නැතුව , වෙන පොලිසියක් එන විදියට සෙට් කරන්න බැරිද ? සෞක්‍ය දෙපර්තුමේන්තුව වගේ ස්ථානයක කම්ප්ලේන් කරන්න විශේස නම්බර් එකක් තියෙනවාද ?
     

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    Okkoma wisthara methana dapan wade iwarai

    දැන්ම ගමන් මම කව්ද කියලා අරුන් දැනගන්නවා ? පිහි ඇනුමක් තමයි
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    වැඩක් වෙයිද බන් නම්බර්ස් හරිද? කතා කරන්නත් බයයි ඩිරෙක්ට්. ආමි එකත් පොලිසියට නේ කියන්නේ ?

    Make fake skype account
    Buy skype credits.
    Then generate a local call through skype
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    කෝල් එකක් දෙනවනම් නිර්නාමික විදියට දීපන්. නැත්නම් උඹට වෙඩි තියලා යයි පාරෙදිම! නැත්නම් පලවෙනි පාර නිසා WARNING පාරක් දීලා යයි කට වහන් හිටු කියලා. ඊට පස්සෙ බල්ල වගේ ඉන්න වෙයි.

    මොකද දීපු එකාගෙ නම්බරෙත් එක්ක විස්තර ටික ඕකුන්ට එයි. අනික ඔය හැන්ගිලා ගන්ජා චුට්ටක් ගහන උන් වගේ නෙවෙයි,ඔහොම ප්‍රසිද්දියේ කුඩු ගහන උන් ගොඩක් වෙලාවට ඔය එහෙන් මෙහෙන් කන්ටැක්ට්ස් අටෝගෙන ඉන්නෙ.

    උගේ හොඳම ෆිට් එහෙකට වෙන්න පුලුවන් උබ ලොකු තැනකට කියලා රිපෝට් කරන්නෙ.

    ඒක නිසා පරිස්සමෙන්. ඌ උඹත් එක්ක සහ අහල පහල උන් එක්ක අවුලක් නැත්නම් ,හොද එකෙක්නම් කට වහන් හිටපන්.

    නැත්නම් ප්ලෑන් කරලා රෙජිස්ටර් නැති සිම් එකක් හොයාගෙන හොයන්න බැරි වෙන්න කෝල් එකක් දියන්! සහ ඒ සිම් එක උබේ ෆෝන් එකට දාන්නත් එපා. තව ටිකක් තියේ ඒ ටික මොලෙන් ගහපන්.
     
    Last edited:
    • Like
    Reactions: niko44

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,669
    113
    Mother Earth
    119 katha karala kiwath kiwa kenage wisthara horun athata yanna puluwanda??

    පුළුවන්. 119 කෝල් කරාම පොලිසියෙන් ඇවිත් criminals ලට කියනවා මෙන්න මූ තමයි උබලට විරුද්ධව පැමිණිලි කරේ කියල. පොලිසිය කරන්නෙ ජිප් එකෙන් ඇවිත් දෙගොල්ලො කොටවන එක. :yes:
     
    • Like
    Reactions: niko44

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Oya koi paththeda? Matath oya prashnema thiyenawa.

    1.Pitarata inn yaluwekuta kiyala kiyawanna.

    2.Nethimam curfew nethi peththaka kaata hari kiyala public phone ekakin kiyawanna.
    3. Kohe hari police hari Forces hari danna ekekuta kiyanna.
     
    • Like
    Reactions: niko44

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Oya koi paththeda? Matath oya prashnema thiyenawa.

    1.Pitarata inn yaluwekuta kiyala kiyawanna.

    2.Nethimam curfew nethi peththaka kaata hari kiyala public phone ekakin kiyawanna.
    3. Kohe hari police hari Forces hari danna ekekuta kiyanna.

    meka dan hariyanne nehe ayye. 2010 ta kalin wagenam poddak shape me system eka!

    dan track karanna puluwan!
     

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    https://www.police.lk/index.php/police-history/item/87

    Meke policiye email addresses thywa . fake account ekak hadala , langama police station ekata yawanna , Mathak karala CC krnna ethanin uda inna hamotama (Oke ewageth mails thynwa )

    Mokada cc thynwa dakkama action gannawa

    cc කියන්නේ මොකද්ද බන් , ලගම පොලිසියේ වුන් මුගේ සාක්කුවේ ඉන්නේ එකයි බය
     

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    Make fake skype account
    Buy skype credits.
    Then generate a local call through skype
    skype walin policeyata details gana puluwanda fb wage ip walin allayi ne



    Yaluwekts kiyapan wisthara wiswasawantha. Uuta cl karala kiyanna kiyapan stf ekata.

    119 katha karala kiwath kiwa kenage wisthara horun athata yanna puluwanda??

    පුළුවන්. 119 කෝල් කරාම පොලිසියෙන් ඇවිත් criminals ලට කියනවා මෙන්න මූ තමයි උබලට විරුද්ධව පැමිණිලි කරේ කියල. පොලිසිය කරන්නෙ ජිප් එකෙන් ඇවිත් දෙගොල්ලො කොටවන එක. :yes:

    හොරාගෙ කන්ටැක්ට් වල පවර් එක අනුව තමා ඒක තීරණය වෙන්නෙ.:yes:


    අත්දැකීමෙන් කියන්නේ පොලිසියෙන් පාවලා දෙනවා බන් මේ පැත්තේ එකෙක්ට්‍ වුනා . පොලිසිය නොදැනුවත්ව කාටත් ගංජා කුඩු විකුනන්න බැහැ . පොලිසිය දන්නවා . මුන් පොලිසියේ එකෙක්ට සල්ලි දීලා කන්ටක්ට් හදනවා අපි 119 ගැහුවාම දැනුම්දෙන්නේ කොට්ටාසේ පොලිසියට . සල්ලි දීපු එකා ඇමතුම් රුම් එකේ එකාට කන්ටක්ට්ස් ගැන කියලා ඇති ලිස්ට් එකකුත් තියනව්වාද දන්නේ නැහැ හැමෝගෙම .

    199 ගමේ පොලිසියට කියපු ගමන් අනිත් පැත්තට මුන්ට් කෝල් එක එනවා මුන් මාරු පස්සේ බොරුවට පොලිසියේ දෙන්නෙක් ඇවිත් යනවා ඕකයි වෙන්නේ .

    සල්ලි විසික්කරාම අදාළ වෙලාව කිව්වාම 119 එකෙන්, පාගා ගන්න එකාට ඔක්කොම විස්තර දැනගන්න පුළුවන් ගමේ පොලිසියට . තනිකරම නේට්වර්ක් එකක් බන් තියෙන්නේ.

    කුඩු කාරයෝ අල්ලන්නේ ඒ පැත්තේම උට විරුද්දව කුඩු විකුණන වුන් ඔත්තුව දුන්නොත් විතරයි මම හිතන විදියට.



    Oya koi paththeda? Matath oya prashnema thiyenawa.

    1.Pitarata inn yaluwekuta kiyala kiyawanna.

    2.Nethimam curfew nethi peththaka kaata hari kiyala public phone ekakin kiyawanna.
    3. Kohe hari police hari Forces hari danna ekekuta kiyanna.


    මරදාන බන් මුඩුක්කුවක නෙමේ. ස්කොලේ දාගන්න. පහසුකම් වලට ඉන්නේ ඉස්සරා ගේත් ඩොකෙක් ඉන්නේ වුටත් මුකුත් කරගන්න බැහැ
     
    Last edited: