අධි අවදානම් කලාපයක ඉන්නේ මචන්. ඇදිරි නීතිය තිබුනත්. එක ගේක කට්ටිය ඔක්කොම සෙට් වෙලා බෝතල් පාටි ඩ්‍රග්ස් පාර්ටි දානවා. පැය 24 සැරෙන් සැරේ මේක බිස්නස් එකක් වගේ ඔක්කොම පිට උන් එන්නේ සොර්ට්කට් වලින් එකෙක්ට කොරෝනා තිබ්බොත් පැත්තම ඉවරයි . මේක කාටද පැමිණිලි කරන්නේ.
119 ගැහුවාට වැඩක් නැහැ මුන් කුඩු පවුලක් පොලිඔසිය අපේ නම්බරේ දෙවී මුන්ට. phi ට ඩිරෙක්ට් බැහැ මුන් ඔක්කොම කනෙක්ට් .
අපිව මාට්ටු වෙන්නේ නැතුව , වෙන පොලිසියක් එන විදියට සෙට් කරන්න බැරිද ? සෞක්‍ය දෙපර්තුමේන්තුව වගේ ස්ථානයක කම්ප්ලේන් කරන්න විශේස නම්බර් එකක් තියෙනවාද ?